ඇයි හමුදාවට මෙහෙම කරන්නේ?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මේකට කැප්ෂන් එකක් හිතෙන්නේ නැ. උබලාම දා ගනින්ලා. මටනම් හිතට අවුල්.. ඒකයි දැම්මේ.

    FB_IMG_1607435831627.jpg
     
    • Like
    • Sad
    Reactions: saja and skymicro

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මුකුත් කරලා නෑනෙ
    මුංනෙ ගිහිං ගන්නෙ වැදලා , හිරු වීඩියො එකෙත් තියෙන්නෙ
    ආමි උනාට උනුත් මේ සමාජෙ උන්මනෙ 🥴
     
    • Like
    Reactions: Spiderman.Ayya

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මුකුත් කරලා නෑනෙ
    මුංනෙ ගිහිං ගන්නෙ වැදලා , හිරු වීඩියො එකෙත් තියෙන්නෙ
    ආමි උනාට උනුත් මේ සමාජෙ උන්මනෙ 🥴

    අපෝ ඔව් අර ඵක්කෙනෙක් බෝතල් 2ක් ඉල්ලල සවුත්තු වුනා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපෝ ඔව් අර ඵක්කෙනෙක් බෝතල් 2ක් ඉල්ලල සවුත්තු වුනා.
    ජාන වලින් එන බුද්ධිමට්ටමේ අඩුවක් තියෙන්නෙ ලංකාවෙ උන්ගෙ, ෆීල්ඩ් එක අදාල නෑ ඉතින්.
    වේසි එහෙම තවටිකකින් එයි ගූ එන්පී ගොන් බඩු කියලා බැනගෙන.
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    පොන්සියොයි ජෙප්පොයි රණවිරු ගාය සැරටම හදාගෙන. වෙනදා බල්ලොන්ට වගේ කතා කරලා දැන් රණවිරුවො පව් ලු :lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    උඹලාට ප්‍රශ්ණේ දුර නිසා උත්තරේ දාර්ශණිකයි

    නේවි, පොලිස්, ආමි කොල්ලෝ ගොඩක් ලෙඩ වෙලා ඉන්නේ. කොහේ හරි තියාන ඉඳලා අමාරු වුනොත් විතරක් රෝහල් ගන්නේ. වැඩි විස්තර කියන්න බෑ.....

    ගිය සතියේ හදපු බෙහෙත් ඔක්කොම අරන් ගියේ ආමි එකට දෙන්න කියලා ලු.

    තොපි දන්න රෙද්ද
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    උඹලාට ප්‍රශ්ණේ දුර නිසා උත්තරේ දාර්ශණිකයි

    නේවි, පොලිස්, ආමි කොල්ලෝ ගොඩක් ලෙඩ වෙලා ඉන්නේ. කොහේ හරි තියාන ඉඳලා අමාරු වුනොත් විතරක් රෝහල් ගන්නේ. වැඩි විස්තර කියන්න බෑ.....

    ගිය සතියේ හදපු බෙහෙත් ඔක්කොම අරන් ගියේ ආමි එකට දෙන්න කියලා ලු.

    තොපි දන්න රෙද්ද
    බෙහෙත් බොන එකේ නෙමෙයි බන් වැරැද්ද..තම තමන්ගේ කැමැත්තට ඕක බිව්වට කමක් නෑ.තහනම් දෙයක් නෙමෙයිනේ..මේක කලින් තිබුණු බෙහෙතක් නෙමෙයි.මරදන්කඩවල වෑල්ඩින් වෙදමහත්තයාගෙන් බෙහෙත් අරන් නැත්තත් අපි ඒක කාලයක් තිස්සේ දැකලා ඒක ගැන් විශ්වාසයක් තියනවා.ඒ වුනාට මේක නව නිපැයුමක්, මිනිස්සු තාර්කික්ව හිතලා බලලා තීරණ ගන්න ඕනි..ඔය බේතට සනීප වුනත් මීටරේ දුරින් ඉන්න ඕනි.ඒවා මුකුත් නෑ...මිනිස්සු අවිද්‍යාව පස්සේ දුවනවා වැඩි ලංකාවේ.ඒකයි දුක... මද්‍යස්ථව හිතලා බලන්න පුරුදු වෙලා නෑ.තව සති දෙකක් ඕක ටෙස්ට් කරලා අඩුම ලෙඩ්ඩ්ඩඩු 500ක් 1000ක් එක්කවත් බලලා,ආසාත්මිකතා ඇති වෙනවද බලලා දෙන්න තිබ්බා නැති නන් මුල සෙට් එකට ලැබ් රැට්ලා විදිහට අරන් හොද වෙනවා නන් බේත බොන්න පුලුවන්.. ගිලේන්න යන මිනිහා තුත්තිරි ගහේත් එල්ලෙනවා.ඒක තමයි මේ වෙලා තියෙම්මෙ..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    පොන්සියොයි ජෙප්පොයි රණවිරු ගාය සැරටම හදාගෙන. වෙනදා බල්ලොන්ට වගේ කතා කරලා දැන් රණවිරුවො පව් ලු :lol:

    බල බල හිටපු කමෙන්ට්.

    උඹලාට ප්‍රශ්ණේ දුර නිසා උත්තරේ දාර්ශණිකයි

    නේවි, පොලිස්, ආමි කොල්ලෝ ගොඩක් ලෙඩ වෙලා ඉන්නේ. කොහේ හරි තියාන ඉඳලා අමාරු වුනොත් විතරක් රෝහල් ගන්නේ. වැඩි විස්තර කියන්න බෑ.....

    ගිය සතියේ හදපු බෙහෙත් ඔක්කොම අරන් ගියේ ආමි එකට දෙන්න කියලා ලු.

    තොපි දන්න රෙද්ද

    පකානිස්, යකෝව් හිතපං මේක පෘ වෙලා නැ. දැන් ලෙඩේ හොදයි ආයි හැදෙන්නේ නැ කියලා පැනි බිපු උන් හිතනවා සුවර්. ඔය ව්‍යාජ සුරක්ෂිතභාවය තමා ඊලග රැල්ල. අද කිව්වා කියලා ලියලා තියාගනින්
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    අපේ වුන් පැණිය ගන්න ගිහින් ලෙඩේ හදාගන්නේ. :-)
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    මේකට කැප්ෂන් එකක් හිතෙන්නේ නැ. උබලාම දා ගනින්ලා. මටනම් හිතට අවුල්.. ඒකයි දැම්මේ.

    View attachment 105216
    ඔය පැනිය බෙදන්න කලින් පන්සිල් අර ගත්තා ඒකට තමයි වැඳගෙන ඉන්නෙ නැතුව වෙදාට නෙමෙයි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බල බල හිටපු කමෙන්ට්.

    පකානිස්, යකෝව් හිතපං මේක පෘ වෙලා නැ. දැන් ලෙඩේ හොදයි ආයි හැදෙන්නේ නැ කියලා පැනි බිපු උන් හිතනවා සුවර්. ඔය ව්‍යාජ සුරක්ෂිතභාවය තමා ඊලග රැල්ල. අද කිව්වා කියලා ලියලා තියාගනින්
    යඛ්ඛයොන්ට ඕවා තේරෙන්නෙ නෑ, උන් දන්නෙ කුණුහරපෙන් බනින්න විතරයි
     
    • Haha
    Reactions: emoji diaries

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    උඹලාට ප්‍රශ්ණේ දුර නිසා උත්තරේ දාර්ශණිකයි

    නේවි, පොලිස්, ආමි කොල්ලෝ ගොඩක් ලෙඩ වෙලා ඉන්නේ. කොහේ හරි තියාන ඉඳලා අමාරු වුනොත් විතරක් රෝහල් ගන්නේ. වැඩි විස්තර කියන්න බෑ.....

    ගිය සතියේ හදපු බෙහෙත් ඔක්කොම අරන් ගියේ ආමි එකට දෙන්න කියලා ලු.

    තොපි දන්න රෙද්ද
    ai wadi wisthara kiyanna bari, nikan boru nokiya pala pons
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    ai wadi wisthara kiyanna bari, nikan boru nokiya pala pons

    Media යන්නේ නැති ඒවා මට මෙතන කියන්න ඕනේ නෑ.....
    (Navy affected hardly.)

    නගිනවද බලපන් එක එකාට පොන්ස් කියන්න කලින්. අඩු කුළේ පරගති නොපෙන්වා හිටු.
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    මානසිකව මිනිසුන් ඇදවැටුනම කරන්න තියෙන හැමදෙයක්ම කරනවා ඒකයි ස්වභාවය. තව කලකින් එනවා බේතේ ගරුනම්බු.
     
    • Like
    Reactions: MIB_srilanka

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හැබැයි පැණිය ප්‍රොමෝට් වෙන්න මාර ගේමක් දෙනවා වගේ.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    ඔය පැනිය කොරෝනවට බෙහෙතක් නෙමේ එක ෂුවර් නමුත් කොරෝනා හොදවෙන්න පුලුහන් placebo effect එක නිසා
     
    • Like
    Reactions: sami_boy and Mohowk