මේකට කැප්ෂන් එකක් හිතෙන්නේ නැ. උබලාම දා ගනින්ලා. මටනම් හිතට අවුල්.. ඒකයි දැම්මේ.
මුකුත් කරලා නෑනෙ
මුංනෙ ගිහිං ගන්නෙ වැදලා , හිරු වීඩියො එකෙත් තියෙන්නෙ
ආමි උනාට උනුත් මේ සමාජෙ උන්මනෙ![]()
ජාන වලින් එන බුද්ධිමට්ටමේ අඩුවක් තියෙන්නෙ ලංකාවෙ උන්ගෙ, ෆීල්ඩ් එක අදාල නෑ ඉතින්.අපෝ ඔව් අර ඵක්කෙනෙක් බෝතල් 2ක් ඉල්ලල සවුත්තු වුනා.
බෙහෙත් බොන එකේ නෙමෙයි බන් වැරැද්ද..තම තමන්ගේ කැමැත්තට ඕක බිව්වට කමක් නෑ.තහනම් දෙයක් නෙමෙයිනේ..මේක කලින් තිබුණු බෙහෙතක් නෙමෙයි.මරදන්කඩවල වෑල්ඩින් වෙදමහත්තයාගෙන් බෙහෙත් අරන් නැත්තත් අපි ඒක කාලයක් තිස්සේ දැකලා ඒක ගැන් විශ්වාසයක් තියනවා.ඒ වුනාට මේක නව නිපැයුමක්, මිනිස්සු තාර්කික්ව හිතලා බලලා තීරණ ගන්න ඕනි..ඔය බේතට සනීප වුනත් මීටරේ දුරින් ඉන්න ඕනි.ඒවා මුකුත් නෑ...මිනිස්සු අවිද්‍යාව පස්සේ දුවනවා වැඩි ලංකාවේ.ඒකයි දුක... මද්‍යස්ථව හිතලා බලන්න පුරුදු වෙලා නෑ.තව සති දෙකක් ඕක ටෙස්ට් කරලා අඩුම ලෙඩ්ඩ්ඩඩු 500ක් 1000ක් එක්කවත් බලලා,ආසාත්මිකතා ඇති වෙනවද බලලා දෙන්න තිබ්බා නැති නන් මුල සෙට් එකට ලැබ් රැට්ලා විදිහට අරන් හොද වෙනවා නන් බේත බොන්න පුලුවන්.. ගිලේන්න යන මිනිහා තුත්තිරි ගහේත් එල්ලෙනවා.ඒක තමයි මේ වෙලා තියෙම්මෙ..උඹලාට ප්‍රශ්ණේ දුර නිසා උත්තරේ දාර්ශණිකයි
නේවි, පොලිස්, ආමි කොල්ලෝ ගොඩක් ලෙඩ වෙලා ඉන්නේ. කොහේ හරි තියාන ඉඳලා අමාරු වුනොත් විතරක් රෝහල් ගන්නේ. වැඩි විස්තර කියන්න බෑ.....
ගිය සතියේ හදපු බෙහෙත් ඔක්කොම අරන් ගියේ ආමි එකට දෙන්න කියලා ලු.
තොපි දන්න රෙද්ද
පොන්සියොයි ජෙප්පොයි රණවිරු ගාය සැරටම හදාගෙන. වෙනදා බල්ලොන්ට වගේ කතා කරලා දැන් රණවිරුවො පව් ලු![]()
උඹලාට ප්‍රශ්ණේ දුර නිසා උත්තරේ දාර්ශණිකයි
නේවි, පොලිස්, ආමි කොල්ලෝ ගොඩක් ලෙඩ වෙලා ඉන්නේ. කොහේ හරි තියාන ඉඳලා අමාරු වුනොත් විතරක් රෝහල් ගන්නේ. වැඩි විස්තර කියන්න බෑ.....
ගිය සතියේ හදපු බෙහෙත් ඔක්කොම අරන් ගියේ ආමි එකට දෙන්න කියලා ලු.
තොපි දන්න රෙද්ද
ඔය පැනිය බෙදන්න කලින් පන්සිල් අර ගත්තා ඒකට තමයි වැඳගෙන ඉන්නෙ නැතුව වෙදාට නෙමෙයිමේකට කැප්ෂන් එකක් හිතෙන්නේ නැ. උබලාම දා ගනින්ලා. මටනම් හිතට අවුල්.. ඒකයි දැම්මේ.
View attachment 105216
යඛ්ඛයොන්ට ඕවා තේරෙන්නෙ නෑ, උන් දන්නෙ කුණුහරපෙන් බනින්න විතරයිබල බල හිටපු කමෙන්ට්.
පකානිස්, යකෝව් හිතපං මේක පෘ වෙලා නැ. දැන් ලෙඩේ හොදයි ආයි හැදෙන්නේ නැ කියලා පැනි බිපු උන් හිතනවා සුවර්. ඔය ව්‍යාජ සුරක්ෂිතභාවය තමා ඊලග රැල්ල. අද කිව්වා කියලා ලියලා තියාගනින්
ai wadi wisthara kiyanna bari, nikan boru nokiya pala ponsඋඹලාට ප්‍රශ්ණේ දුර නිසා උත්තරේ දාර්ශණිකයි
නේවි, පොලිස්, ආමි කොල්ලෝ ගොඩක් ලෙඩ වෙලා ඉන්නේ. කොහේ හරි තියාන ඉඳලා අමාරු වුනොත් විතරක් රෝහල් ගන්නේ. වැඩි විස්තර කියන්න බෑ.....
ගිය සතියේ හදපු බෙහෙත් ඔක්කොම අරන් ගියේ ආමි එකට දෙන්න කියලා ලු.
තොපි දන්න රෙද්ද
ai wadi wisthara kiyanna bari, nikan boru nokiya pala pons
මේකට කැප්ෂන් එකක් හිතෙන්නේ නැ. උබලාම දා ගනින්ලා. මටනම් හිතට අවුල්.. ඒකයි දැම්මේ.
View attachment 105216
ඒ ඔහු රණවිරුවන්ට ලබා දුන් අභිමානයයි.මේකට කැප්ෂන් එකක් හිතෙන්නේ නැ. උබලාම දා ගනින්ලා. මටනම් හිතට අවුල්.. ඒකයි දැම්මේ.
View attachment 105216