ඇයි හමුදාවට මෙහෙම කරන්නේ?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    කොහොමද බන් වැඩ කර කර ඉන්න ගමන් ඔවා ගන්න පෝලිමේ ඉන්නේ. ඒ මිනිස්සු රටට කරන සේවයේ හැටියට කොහොම ගත්තත් මටනම් කමක් නෑ. ඉන්න තැනකට ගිහින් දුන්නත් කමක් නෑ. ඇත්තටම අවශය තාවට අවානම් අවුලක් නෑ, කාගේ හරි කීමකට ආවනම් තමා අවුල. මොකද හමුදාව කියන්නේ හොද විනයක් තියන මෙහෙම තැන් තැන්වල පොලිම් වල ඉන්න ඔනේ නෑති පිරිසක්. රාජකරියකට අවානම් ඒත් අවුලක් නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,807
    1
    58,061
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහොමද බන් වැඩ කර කර ඉන්න ගමන් ඔවා ගන්න පෝලිමේ ඉන්නේ. ඒ මිනිස්සු රටට කරන සේවයේ හැටියට කොහොම ගත්තත් මටනම් කමක් නෑ. ඉන්න තැනකට ගිහින් දුන්නත් කමක් නෑ. ඇත්තටම අවශය තාවට අවානම් අවුලක් නෑ, කාගේ හරි කීමකට ආවනම් තමා අවුල. මොකද හමුදාව කියන්නේ හොද විනයක් තියන මෙහෙම තැන් තැන්වල පොලිම් වල ඉන්න ඔනේ නෑති පිරිසක්. රාජකරියකට අවානම් ඒත් අවුලක් නෑ
    බෙහෙත් කෑන් එකක් කෑම්ප් එකට යවන්නෙ නැතිව මොකක්ද මේ කරපු නාඩගම
     
    • Like
    Reactions: kasun090354t

    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    උඹලාට ප්‍රශ්ණේ දුර නිසා උත්තරේ දාර්ශණිකයි

    නේවි, පොලිස්, ආමි කොල්ලෝ ගොඩක් ලෙඩ වෙලා ඉන්නේ. කොහේ හරි තියාන ඉඳලා අමාරු වුනොත් විතරක් රෝහල් ගන්නේ. වැඩි විස්තර කියන්න බෑ.....

    ගිය සතියේ හදපු බෙහෙත් ඔක්කොම අරන් ගියේ ආමි එකට දෙන්න කියලා ලු.

    තොපි දන්න රෙද්ද
    අනේ පකෝ මන් first contact වුනා දෙපාරක්, quarantine center හිටියා PCR කිහිපයක් කලා.
    එත් මේ වගේ නූගත් පොන්න වැඩ පස්සේ යන්නේ නෑ.
     
    • Haha
    Reactions: Mohowk

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    අනේ පකෝ මන් first contact වුනා දෙපාරක්, quarantine center හිටියා PCR කිහිපයක් කලා.
    එත් මේ වගේ නූගත් පොන්න වැඩ පස්සේ යන්නේ නෑ.

    තෝ අඩු කුළේ පරයෙක්.... තොපේ අම්මා තාත්තා ඇතුළු සනුහරේටම තියෙන්නේ සමාජ විශාදය.... උඹලා සමාජය ට වෛර කරන එක Mother board problem එකක්.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඔය පැනිය කොරෝනවට බෙහෙතක් නෙමේ එක ෂුවර් නමුත් කොරෝනා හොදවෙන්න පුලුහන් placebo effect එක නිසා

    placebo effect nisa aththata lede hoda wenna na.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    අඩු කුළේ කුණු ගොඩවල් ඇවිස්සිලා......

    ලංකාවේ drug testing ලැබ් එකක් නෑ..... ඉන්දියාවෙන් ගේන රට හුණු කෑලි සන්තෝසෙන් බොනවා. (No random batch testing for the drugs)

    බෙහෙත් රෙජිස්ටර් කරන තැන National Medicine Regulatory Authority ලොක්කා, Dru testing සමාගමක් අයිති කාරයා..... ඌ කොච්චර විශ බෙහෙත් ලංකාවේ කරලා තියෙනවා ද? ( Rab rats = Sri Lankan) ඒවා කට පුක වහගෙන බොන මෝඩ ගොබිලෝ කොනක් අල්ලගෙන දඟලන වා.
     
    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    අඩු කුළේ කුණු ගොඩවල් ඇවිස්සිලා......

    ලංකාවේ drug testing ලැබ් එකක් නෑ..... ඉන්දියාවෙන් ගේන රට හුණු කෑලි සන්තෝසෙන් බොනවා. (No random batch testing for the drugs)

    බෙහෙත් රෙජිස්ටර් කරන තැන National Medicine Regulatory Authority ලොක්කා, Dru testing සමාගමක් අයිති කාරයා..... ඌ කොච්චර විශ බෙහෙත් ලංකාවේ කරලා තියෙනවා ද? ( Rab rats = Sri Lankan) ඒවා කට පුක වහගෙන බොන මෝඩ ගොබිලෝ කොනක් අල්ලගෙන දඟලන වා.
    නූගත්කම බේරෙනව උබේ. Regulatory agencies ශක්තිමත් කරන එකනේ වෙන්න ඔන. මේ මේසන් බාස් පකාලට පුක දෙන්නෙ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    නූගත්කම බේරෙනව උබේ. Regulatory agencies ශක්තිමත් කරන එකනේ වෙන්න ඔන. මේ මේසන් බාස් පකාලට පුක දෙන්නෙ.

    කටවත් එහෙම perfect regulations කරනන ඕනේ නෑ.... මිනිස්සු කියන්නේ සල්ලි......

    බාස් ට ඇද කිය කියා 8 පාස් එවුන්ට ඡන්දේ දෙන උගත්,
    2000න් පස්සේ ඉපදුන සොන්නයෝ ගැන හරිම සතුටු යි.
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    ඔය පැනිය කොරෝනවට බෙහෙතක් නෙමේ එක ෂුවර් නමුත් කොරෝනා හොදවෙන්න පුලුහන් placebo effect එක නිසා
    Placebo effect eka test karane oke un okkoma positive wenasak une ne
     
    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    කටවත් එහෙම perfect regulations කරනන ඕනේ නෑ.... මිනිස්සු කියන්නේ සල්ලි......

    බාස් ට ඇද කිය කියා 8 පාස් එවුන්ට ඡන්දේ දෙන උගත්,
    2000න් පස්සේ ඉපදුන සොන්නයෝ ගැන හරිම සතුටු යි.
    හුත්තො මන් elakiri ආවේ 2008 වයස 8 දීද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මන් උපාධිධාරීයෙක්ට ඇර කාටවත් චන්දෙ දීලා නෑ දෙන්නෙත් නෑ. උබේ පොන්න කතා බයියොන්ට කියපන්.
     
    • Haha
    Reactions: Brandy2020

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    බෙහෙත් බොන එකේ නෙමෙයි බන් වැරැද්ද..තම තමන්ගේ කැමැත්තට ඕක බිව්වට කමක් නෑ.තහනම් දෙයක් නෙමෙයිනේ..මේක කලින් තිබුණු බෙහෙතක් නෙමෙයි.මරදන්කඩවල වෑල්ඩින් වෙදමහත්තයාගෙන් බෙහෙත් අරන් නැත්තත් අපි ඒක කාලයක් තිස්සේ දැකලා ඒක ගැන් විශ්වාසයක් තියනවා.ඒ වුනාට මේක නව නිපැයුමක්, මිනිස්සු තාර්කික්ව හිතලා බලලා තීරණ ගන්න ඕනි..ඔය බේතට සනීප වුනත් මීටරේ දුරින් ඉන්න ඕනි.ඒවා මුකුත් නෑ...මිනිස්සු අවිද්‍යාව පස්සේ දුවනවා වැඩි ලංකාවේ.ඒකයි දුක... මද්‍යස්ථව හිතලා බලන්න පුරුදු වෙලා නෑ.තව සති දෙකක් ඕක ටෙස්ට් කරලා අඩුම ලෙඩ්ඩ්ඩඩු 500ක් 1000ක් එක්කවත් බලලා,ආසාත්මිකතා ඇති වෙනවද බලලා දෙන්න තිබ්බා නැති නන් මුල සෙට් එකට ලැබ් රැට්ලා විදිහට අරන් හොද වෙනවා නන් බේත බොන්න පුලුවන්.. ගිලේන්න යන මිනිහා තුත්තිරි ගහේත් එල්ලෙනවා.ඒක තමයි මේ වෙලා තියෙම්මෙ..
    සිරාවට බන්, ඒ කාලේ දොළු කන්දේ ඔයිට වැඩිය සෙනග හිටියා බන්, ලංකාව, ඉන්දියාව වගේ රටවල මිනිස්සු අවිද්‍යාව පස්සේ දුවනවා වැඩියි.
    ඕකට රජය මැදිහත් වෙලා කැමති ලෙඩ්ඩුන්ට දීලා හරියට ටෙස්ට් කරලා කියන්ඩ ඕන මේකෙන් වැඩක් තියනවාද නැද්ද කියලා.