බෙහෙත් බොන එකේ නෙමෙයි බන් වැරැද්ද..තම තමන්ගේ කැමැත්තට ඕක බිව්වට කමක් නෑ.තහනම් දෙයක් නෙමෙයිනේ..මේක කලින් තිබුණු බෙහෙතක් නෙමෙයි.මරදන්කඩවල වෑල්ඩින් වෙදමහත්තයාගෙන් බෙහෙත් අරන් නැත්තත් අපි ඒක කාලයක් තිස්සේ දැකලා ඒක ගැන් විශ්වාසයක් තියනවා.ඒ වුනාට මේක නව නිපැයුමක්, මිනිස්සු තාර්කික්ව හිතලා බලලා තීරණ ගන්න ඕනි..ඔය බේතට සනීප වුනත් මීටරේ දුරින් ඉන්න ඕනි.ඒවා මුකුත් නෑ...මිනිස්සු අවිද්‍යාව පස්සේ දුවනවා වැඩි ලංකාවේ.ඒකයි දුක... මද්‍යස්ථව හිතලා බලන්න පුරුදු වෙලා නෑ.තව සති දෙකක් ඕක ටෙස්ට් කරලා අඩුම ලෙඩ්ඩ්ඩඩු 500ක් 1000ක් එක්කවත් බලලා,ආසාත්මිකතා ඇති වෙනවද බලලා දෙන්න තිබ්බා නැති නන් මුල සෙට් එකට ලැබ් රැට්ලා විදිහට අරන් හොද වෙනවා නන් බේත බොන්න පුලුවන්.. ගිලේන්න යන මිනිහා තුත්තිරි ගහේත් එල්ලෙනවා.ඒක තමයි මේ වෙලා තියෙම්මෙ..