ඇයි හාමුදුරු වහන්සේලා වස බන්? 😕

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඇයි හාමුදුරු වහන්සේලා වස බන්? 😕

    නම කියන්නේ නැහැ සාදුගේ... ඒත් ලෝකප්‍රසිද්ද හිමිනමක්.. වෙසක් වලට මම ගැබුරු ප්‍රශ්න දෙකක් ඇහවුවා... උපහාසාත්මකව උත්තර දුන්නා කියලා තමයි තේරුනේ...

    ඇයි බන් අපි දිහා එහෙම පහත් විදියට බලන්නේ? ගිහියෝ මෝඩයෝ කියලද හිතන්නේ සාදුලා?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අහපු ප්‍රශ්න දෙකයි උත්තර දෙකයි දාපන් මචන් ....
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    ප්‍රච්න ශහ උත්තර මොනවා?. ඒම නැතුව කව්ද මෝඩයා කීලා කීන්න බේ මාතියා