ඇයි හාමුදුරු වහන්සේලා වස බන්? 
නම කියන්නේ නැහැ සාදුගේ... ඒත් ලෝකප්‍රසිද්ද හිමිනමක්.. වෙසක් වලට මම ගැබුරු ප්‍රශ්න දෙකක් ඇහවුවා... උපහාසාත්මකව උත්තර දුන්නා කියලා තමයි තේරුනේ...
ඇයි බන් අපි දිහා එහෙම පහත් විදියට බලන්නේ? ගිහියෝ මෝඩයෝ කියලද හිතන්නේ සාදුලා?