දැන් එවන් ඌරෝ වගේ වෙලා
දැන් ඉන්න උන් හරක් වගේ නේ කන්නේ
..
කන කෑම විශේෂයෙන් තේල් කෑම

Podi Silva - පොඩි සිල්වා;22162733 said:රට සංවර්ධනය වෙලා සෑම මිනිහගෙම සාක්කු පුරවපු ආර්තිකයක් අපි ගොඩ නැගුවා ඒකයි
වෙනස රැකගමු![]()

wadiyen awidina nisa
fried rice wage kama nithara kanne nathi nisa
Podi Silva - පොඩි සිල්වා;22162733 said:රට සංවර්ධනය වෙලා සෑම මිනිහගෙම සාක්කු පුරවපු ආර්තිකයක් අපි ගොඩ නැගුවා ඒකයි
වෙනස රැකගමු![]()
උබ 1980 ගණන්වලද? උබලා ඒ කාලේ හොදට ඇවිද්දද පාරේ?
රට සුවයං පෝශිත කරනව කියල හැම එකක්ම ලංකාවෙ හදන්න හැදුව සමාජවාදයේ අග්‍රඵලය. අන්තිමට මිනිස්සු පාරවල් අයිනෙ තියෙන කුණු බාල්දි අවුස්සං මිනිස්සු කාල ඉතුරු කරපු බත් පැකට් වල ඉතුරුව කෑව කන්න නැතුව
සිරිමාවෝ ඇන්ටිගෙ වැඩ තමාරට සුවයං පෝශිත කරනව කියල හැම එකක්ම ලංකාවෙ හදන්න හැදුව සමාජවාදයේ අග්‍රඵලය. අන්තිමට මිනිස්සු පාරවල් අයිනෙ තියෙන කුණු බාල්දි අවුස්සං මිනිස්සු කාල ඉතුරු කරපු බත් පැකට් වල ඉතුරුව කෑව කන්න නැතුව
![]()