ඒ උනාට 9 කියන්නේ සුපිරි අංකයක බං. මම නම් මගෙ වාසනා අංකේ 9 කියලා ගන්නේ. අනික බලහං 9යේ ඕනෙම ගුණාකාරයක ඉලක්කං එකතු කරහම එන්නෙත් 9 මයි. උදාහරණෙකට 369 ගනිං, 3+6+9=18,1+8=9