ඇයි NSB නොයන්නේ...

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,499
    8,691
    113
    එළකිරියේ උනත් ගොඩක් ත්‍රෙඩ් යන්නේ සම්පත්, කොමර්ෂල්,හැටන් නැසනල් වගේ ඒවා ගැන... ඇයි ගොඩක් අය NSB එක ගැන උනන්දුවක් නැත්තේ?

    උන්ගේ ක්‍රෙඩිට් කාර්ඩ් ඇරුනම අනිත් ගොඩක් පහසුකම් තියෙනවා. අනික සේවා ගාස්තු ගොඩක්ම අඩුයි. මම උන්ගේ නෙට් බන්කින් පාවිච්චි කරනවා, කිසිම ඇනුවල් ෆී නෑ...අනික උන්ගේ ගිණුම් වල ආරක්ෂාව උපරිමයි කියලනේ කියන්නේ.. දන්නා තරමට ලංකාවේ තියෙන එකම ෆිච් AAA රේටින්ග් තියෙන බැංකුව..

    එළකිරි වාසීන් NSB නොයන්න හේතු බුත උන කරුණු කොටගෙන යමු...
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    epa wena bn giyama. mama mage pass book eka nathi wela kiyala aluth ekak ganna ahuwa.

    1. Id ekai
    2. JP kenekgen letter ekakui aran enna kiuva.

    mama thaama pass book eka gaththe na.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,499
    8,691
    113
    epa wena bn giyama. mama mage pass book eka nathi wela kiyala aluth ekak ganna ahuwa.

    1. Id ekai
    2. JP kenekgen letter ekakui aran enna kiuva.

    mama thaama pass book eka gaththe na.

    mekanm onama bankuwakata poduyi neda?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    NSB එකෙන් ණයක් ගන්න ගිහින් කාපු කට්ට එක්ක බලද්දි උන්ගෙන් මොකුත් එපා. Online banking 0% efficient. Loan staff එකේ එකෙක් දන්නේ නෑ ලෝන් එකට ඕනා ඩොකියුමන්ට් මොනවද කියලා. අපේ ඔක්කොම ඩොකියුමන්ට්ස් තිතට දුන්නා ඔෆිස් වලින්. (ගැරන්ටර් ඔෆිස් එක්කම) නමුත් මුන්ගේ ෆෝර්මැට් වලටම ඒවා ඕනාලු. එහෙම ඔෆිස් වලින් දෙන්න බෑම කියනවා. මුන් ඉල්ලන දේම ඔෆිස් එකේ HR එකෙන් සර්ටිෆයි කරලා දීලා තියෙන්නේ. ඒකත් මදි. ඔන්න යන්තම් සද්දේ දාලා ලෝන් එක සදුදා හම්බෙනවා.

    මගේ ඔෆිස් එකේ එකෙක් NDB ලෝන් එක දැම්මා ලක්ස 16කට. කිසිම ඇපකාරයෙක් නෑ, දවසින් හම්බුනා. NDB දැම්මේ. උට කලින් ලෝනුත් තියෙනවා. මගේ නම අඩුම තරමින් ක්‍රිබ් එකේවත් නෑ..
     
    • Like
    Reactions: gms1 and snm1990

    ky_man

    Junior member
  • Aug 6, 2018
    116
    6
    18
    එළකිරියේ උනත් ගොඩක් ත්‍රෙඩ් යන්නේ සම්පත්, කොමර්ෂල්,හැටන් නැසනල් වගේ ඒවා ගැන... ඇයි ගොඩක් අය NSB එක ගැන උනන්දුවක් නැත්තේ?

    උන්ගේ ක්‍රෙඩිට් කාර්ඩ් ඇරුනම අනිත් ගොඩක් පහසුකම් තියෙනවා. අනික සේවා ගාස්තු ගොඩක්ම අඩුයි. මම උන්ගේ නෙට් බන්කින් පාවිච්චි කරනවා, කිසිම ඇනුවල් ෆී නෑ...අනික උන්ගේ ගිණුම් වල ආරක්ෂාව උපරිමයි කියලනේ කියන්නේ.. දන්නා තරමට ලංකාවේ තියෙන එකම ෆිච් AAA රේටින්ග් තියෙන බැංකුව..

    එළකිරි වාසීන් NSB නොයන්න හේතු බුත උන කරුණු කොටගෙන යමු...

    අතේ සල්ලි නැ බන්
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,499
    8,691
    113
    NSB එකෙන් ණයක් ගන්න ගිහින් කාපු කට්ට එක්ක බලද්දි උන්ගෙන් මොකුත් එපා. Online banking 0% efficient. Loan staff එකේ එකෙක් දන්නේ නෑ ලෝන් එකට ඕනා ඩොකියුමන්ට් මොනවද කියලා. අපේ ඔක්කොම ඩොකියුමන්ට්ස් තිතට දුන්නා ඔෆිස් වලින්. (ගැරන්ටර් ඔෆිස් එක්කම) නමුත් මුන්ගේ ෆෝර්මැට් වලටම ඒවා ඕනාලු. එහෙම ඔෆිස් වලින් දෙන්න බෑම කියනවා. මුන් ඉල්ලන දේම ඔෆිස් එකේ HR එකෙන් සර්ටිෆයි කරලා දීලා තියෙන්නේ. ඒකත් මදි. ඔන්න යන්තම් සද්දේ දාලා ලෝන් එක සදුදා හම්බෙනවා.

    මගේ ඔෆිස් එකේ එකෙක් NDB ලෝන් එක දැම්මා ලක්ස 16කට. කිසිම ඇපකාරයෙක් නෑ, දවසින් හම්බුනා. NDB දැම්මේ. උට කලින් ලෝනුත් තියෙනවා. මගේ නම අඩුම තරමින් ක්‍රිබ් එකේවත් නෑ..

    Online banking අවුල මොකක්ද බන්? අප්පෝ ලෝන් ගැනනම් කතා කරලා වැඩක් නෑ.. හැබැයි උන්ගේ පොලිය අඩු කෙස් එකක් අහල තියෙනවා.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    NSB කියන්නේ මහා පුකේ බැංකුවක්. ආණ්ඩුවේ බැංකු වලින් පීපල්ස් එක එහෙම දැන් සැහෙන්න හොදයි. හැම තැනම ඩිපොසිට් මැෂින් පවා තියෙනවා.

    NSB එකේ කිසිම ෆ්‍රෙන්ඩ්ලි බවක් නෑ. හතුරෙක්වත් ඕකට නං යවන්න ඕනි නෑ.

    මම ඔන්ලයින් බෑන්කින් ඕනි වෙලා ඔකේ එකවුන්ට් එකක් ඕපන් කරා. අවුරුද්දක් ගියත් තාම එකවුන්ට් එක හදලා ලෙටර් එක ආවේ නෑ. ඒ පාර මම මගේ බැංකු ගිණුම ක්ලෝස් කරලා දැම්මා මැනේජර් එක්ක බැනගෙන. මහා කාලක්කනිම බැංකුවක් NSB කියන්නේ.
     
    Last edited:

    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    උන්ගෙ ශාකා නැ atm නැ බන්

    ශාකා වැඩිම බැන්කුව මහජන බැන්කුව පොයින්ට් පෙඩුරු වලත් තියනවා කියහන්කො නැති තැනක් නැ සමහරක් atm නැති බැන්කුත් ඔනෙ ගමක් අස්සෙ තියනවා

    එ වගෙම වැඩ්ම atm තියෙන්නෙ කොමර්ශල් නැති තැනක් නැ කොටහෙන බ්‍ර්න්ච් එකෙ විතරක් මට මතක විදිහට atm 8 thiyanawa

    මුන්ට තාම atm නැත්තෙ toilet අස්සෙ විතරයි රෙන තැන නිසා වෙන්න ඇති
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,499
    8,691
    113
    උන් විතරක් නෙමෙයි AAA තියන උන්ට ඉන්නේ ලංකාවේ.

    අනිත් fitch AAA රේටින් තියෙන බැංකු මොනවද බන්?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,499
    8,691
    113
    උන්ගෙ ශාකා නැ atm නැ බන්

    ශාකා වැඩිම බැන්කුව මහජන බැන්කුව පොයින්ට් පෙඩුරු වලත් තියනවා කියහන්කො නැති තැනක් නැ සමහරක් atm නැති බැන්කුත් ඔනෙ ගමක් අස්සෙ තියනවා

    එ වගෙම වැඩ්ම atm තියෙන්නෙ කොමර්ශල් නැති තැනක් නැ කොටහෙන බ්‍ර්න්ච් එකෙ විතරක් මට මතක විදිහට atm 8 thiyanawa

    මුන්ට තාම atm නැත්තෙ toilet අස්සෙ විතරයි රෙන තැන නිසා වෙන්න ඇති

    ඔවු, උන්ගේ ATM නම් අඩුයි.. හැබැයි සම්පත් ATM වලින් ගන්නකොට අඩුවෙන්ද කොහේ කැපෙන්නේ.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,866
    40,619
    113
    Thamanta laga thanaka branch ekak thiyenna oni

    Nsb atm adui
    Rate hama nagarayakama wage nsb branches thiyenne tikak durin wenna
    Special wasiyak gana awabodayak na
    Hamooma yanne na

    Oya wage hethu thamai
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,499
    8,691
    113
    Thamanta laga thanaka branch ekak thiyenna oni

    Nsb atm adui
    Rate hama nagarayakama wage nsb branches thiyenne tikak durin wenna
    Special wasiyak gana awabodayak na
    Hamooma yanne na

    Oya wage hethu thamai

    ඔය වගේ අවුල් තිබ්බට උන්ගේ පොලිය එහෙම හොදයි බන්...FD එහෙම දානවනම් ඉතින් බය වෙන්න දෙයක් නැනේ.

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0

    අනිත් fitch AAA රේටින් තියෙන බැංකු මොනවද බන්?
    b6145160-a3e3-4190-9865-6761af7d1ae4.png