ඇයි OneNote වල විතරක් හරියට සිංහල ටයිප් කරන්න බැරි

AnuradhaRa

Well-known member
  • නෝට් පෑඩ් එකෙත් කොහොමහරි හරියට සිංහල ටයිප් වෙනව
    ඉස්පිලි ඇලපිලි පාපිලි රුවිතෙට ගියාට ස්පේස් බට්න් එක එබුව ගමන් ගානට අකුර හැදෙනව

    OneNote වල එහෙමවත් බෑ...

    @Candid-B
     
    Last edited: