ඇයි slt free fiber දෙන්නෙ?

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    වෙන මොකුත් power සම්බන්ධ වාසියක් තියෙනවද ?
    copper wire වලට ඕනෙ electricity එක වැඩියි fiber වලට අඩුයි වගේ ?

    Signal loss eka thama hugakma man hithanne..thawa ithin interference, hena gahaddi paththema line pichchila yanwane.. seratama wada ithin bandwidth requirements wadi weddi ithn upgrade karanna epai.. :dull:
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    මං උඹට pm කරල ඇහුවෙ නෑනෙ. උඹට ප්‍රශ්නයක් තියෙනවනං ignore list දාපං. එතකොට මං දාන ත්‍රෙඩ් පේන්නෑ.

    ආතල් එකට දැම්මේ බන්
    තරහ ගියා ද :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වෙන මොකුත් power සම්බන්ධ වාසියක් තියෙනවද ?
    copper wire වලට ඕනෙ electricity එක වැඩියි fiber වලට අඩුයි වගේ ?

    ehama nam danne na bn..

    wena electromagnatic fields nisa athi wena interferance wena seen ehemath wenna nane optical signal waladi.. :nerd:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Signal loss eka thama hugakma man hithanne..thawa ithin interference, hena gahaddi paththema line pichchila yanwane.. seratama wada ithin bandwidth requirements wadi weddi ithn upgrade karanna epai.. :dull:

    :rofl: :( මේකත් වාසියක්

    bandwith reqs නං ඉතිං ගෙවල් මට්ටමිං වැඩි වෙන්නෙ නෑනෙ බං. 1MBPS වුනත් හොඳටම ඇතිනෙ බොහෝ වෙලාවට. ගෙවල් වලට නැතුව ලඟ distribution center එකකට වගේ අදින්න fiber හොඳයි. bw වලට අදාලව නං ගෙවල් වලට අදින එකේ ලොකූ තේරුමක් නෑ කලාතුරකිං කිහිප දෙනෙක්ට ඕනෙ වුනොත් ඇරෙන්න
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    :rofl: :( මේකත් වාසියක්

    bandwith reqs නං ඉතිං ගෙවල් මට්ටමිං වැඩි වෙන්නෙ නෑනෙ බං. 1MBPS වුනත් හොඳටම ඇතිනෙ බොහෝ වෙලාවට. ගෙවල් වලට නැතුව ලඟ distribution center එකකට වගේ අදින්න fiber හොඳයි. bw වලට අදාලව නං ගෙවල් වලට අදින එකේ ලොකූ තේරුමක් නෑ කලාතුරකිං කිහිප දෙනෙක්ට ඕනෙ වුනොත් ඇරෙන්න

    Upload speed ehema madine oi..matath habai theren na gewal walata free denne ai kiyala..hama paththema denneth na..apitath na :(
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    2025 වෙනකොට ටාර්ගට් එකක් තියෙනෙවලු දැන් තියෙන කොපර් ලයින් වලින් භාගයක් ෆයිබර් කරන්න...අනික බං ඕකේ අපි ගන්න ඕන පැකේජ් පවා වෙනස් වෙනෙව නේ..එතකොට ඔය නිකං දෙන එක පාඩුවක් නෙවෙයි
     

    tenXents

    Junior member
  • Jul 13, 2018
    132
    15
    18
    slt ල networks upgrade කරේ නැත්තම් උන්ට 4G එක්ක එහෙම compete කරන්න බෑනෙ බන්
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    Machan, aththa hethuwa oya mokakwath neweyi. Issarahata dena slt servises walata yal panapu copper network ekak thiyagena baha. Unge target eka Digital servise provider kenek(CSP to DSP) wena eka. Copper line wala thiyena limited band width ekath ekka eka karanna ba. Voice & brodband kiyanne unge future service walin sulu kotasak witharayi. Podi sirage article ekak thiyenawa ona nam kiyawala balapalla...
    http://www.businesstoday.lk/article.php?article=12073&hl=
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ඇයි slt එකෙං free fiber connections දෙන්නෙ ?
    සාමාන්‍ය දීල තියෙන වයර් වලිං connection එක දෙනවට වඩා ඊට වඩා ලොකු මුදලක් වැය කරගෙන fiber line ඇදල දීල උන්ට ඇති ලාභෙ මොකක්ද ?

    1) SLT එක මුලින්ම fiber නිකන් දුන්නේ නැ විකුනන්න හැදුව LKR20000 to LKR5000 මිස්ස්සු 0.2% වත් සල්ලි දීල ගත්තේ නැ.SLT වලට initial cost එක ගොඩක් ගියා.මිස්ස්සු ගත්තේ නැති උනාම... අනිතිමට fiber නිකන් දෙන්න උනා...

    (කලින් SLT එකේ මොනොපොල්ය එක දැන් ට වඩා වැඩි උන් අපේ උන්ලිමිටෙඩ් connection ස්ලෝව් කරලා ගේම ගහල අපිව බලෙන්ම ලිමිටෙඩ් connection වලට move කලා... දැන් බලෙන් කරන්න බැ තරගේ වැඩි...Dialog , ලංකා com ගොඩක් SLT office connection වලට ෂොට් එක දුන්නා...)

    2) fiber AND ADSL ඕල්ඩ් connection දෙකක් maintain කරනකොට cost එක වැඩි.
    3) Dialog , hutch 4G connection අඩුවට දෙනකොට SLT කට්ටිය move වෙන්න ගත්තා.
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,768
    8,092
    113
    Kotahena
    ඉස්සර YouTube play කරන්න පුළුවන් 480p ඒත් දැං 1080p HD play කරන්න පුළුවන්. හැමෝම upload කරන්නෙත් HD. ඕවා මිනිස්සුන්ට බලන්න ඕන වෙනවා. නැත්තන් ඉස්සර වගේ 512 connection එක තවම තිබ්බනම් ඕවා බලන්න බැහැ.

    අන්න ඒ වගේ තමයි දැන් 4k videos YouTube එකේ play වෙනවද? ඔය එක අවශ්‍යතාවයක් විතරයි. 5g අවම උං තමයි speed නැත්තං. Slt එකට උඩ බලාගෙන ඉන්න වෙන්නේ fiber නැති උනහම.

    කිව්ව වගේ slt එකේ උන්, copper wires ඉක්මනට සවුත්තු වෙනවා. Repair වැඩියි. Fiber reliable ලු. දැං copper තියෙන peo TV වල හැමදාම stuck. නමුත් fiber දුන්නහම HD channels වැඩ කරනවා වගේම එක cable එකෙන් peo TV connection දෙකක් ගන්න පුළුවන් තරම් bandwidth තියෙනව.

    ඉස්සරහට Netflix වගේ ඒවට මිනිස්සු යොමු වෙනවා. Netflix වල 4k තියෙනව. ඒවා බලන්න fiber එහෙම ඕන. දැං TV වල Netflix account setup කරන්න පුළුවන් app එක්ක එන්නේ. Posh people ඕවා බලනව. දැනටත් Netflix and මොබිටෙල් ද කොහෙද set වෙලා අඩුවට packages දාලා තිබ්බ.
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,189
    2,391
    113
    Srilanka
    වෙන මොකුත් power සම්බන්ධ වාසියක් තියෙනවද ?
    copper wire වලට ඕනෙ electricity එක වැඩියි fiber වලට අඩුයි වගේ ?

    that is a main advantage, and maintaining multiple networks is costly
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අපිට බැලූ බැල්මට පාඩුයි කියල තමයි පේන්නෙ
    හැබැයි මචන්
    සේරම ෆයිබර් උනාම උන්ට ලොකු ෆයිබර් නෙට්වර්ක් එකක් තියෙනවා
    ඒ සමගම උන් පියෝ ටිවී වල එච්.ඩී චැනල් දෙන්න ගන්නවා
    ඒවා ගන්න මිනිස්සුන්ට මාකට් කරනවා
    කොපර් ෆයිබර් දෙකක් මෙයින්ටෙයින් කරනවට වඩා එකක් මෙයින් ටෙයින් කරන එක පහසුයි
    ඉස්සරහට ටෙක්නොලොජි එක ඩෙවලොප් වෙනකොට උන්ගෙ සර්විස් වැඩි කරන්න පුළුවන් තව තවත්
    මම හිතනවා 2020න් පස්සෙ ලංකාවෙ ගොඩක් තාක්ශණිය තොරතුරු තාක්ශණය සහ කොමිනිකේශන් ෆීල්ඩ් එක වෙනස් වෙන්න පුළුවන්
    නොහිතන විදියට
    විශේශයෙන් ඊ කොමස් සයිඩ් එක පට්ට විදියට වෙනස් වෙයි
    ටෙලිකොම් එකට මේ වෙලාවේ මේක පාඩු වගේ පෙනුනට ඉස්සරහට
    උන් මේකෙන් පට්ට වැඩක් ගනීවි.
    අනිත් එක තමයි මිනිස්සු බැන බැන හිටියා ස්ලෝ කිය කිය ෆයිබර් වල ඉතින් එහෙම කියන්න බැහැ නෙ
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Yako Fiber kiyanne Future eka
    SLT unta kisima wiyadamak nethuwa Bandwidth eka Wedikaranna puluwan Ona welawaka
    Normal Copper line ekakin hithannawath beri tharama
    Anika Fiber Signal lost eka 80% withara adui copper walata wada
    Un methana balanne long term saving ekak