එක හේතුවක් කියපන්?
youtube එකේ හැම මගුලම තියෙනවනේ බන්. youtube එකේ Playlist ඉබේ හැදෙනව, ඔටෝ ප්ලේ වෙනව. දන්නෙම නෑ පැය ගානක් අහල බලද්දි youtube........ spotify නෙමේ.
spotify එකේ sort කරන්නත් බෑ.
මම නම් music streaming වලට youtube..... යූස් කරන්නේ.