ඇයි Spotify මැරෙන්නැතුව තියෙන්නේ

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    එක හේතුවක් කියපන්?

    youtube එකේ හැම මගුලම තියෙනවනේ බන්. youtube එකේ Playlist ඉබේ හැදෙනව, ඔටෝ ප්ලේ වෙනව. දන්නෙම නෑ පැය ගානක් අහල බලද්දි youtube........ spotify නෙමේ.

    spotify එකේ sort කරන්නත් බෑ.

    මම නම් music streaming වලට youtube..... යූස් කරන්නේ.
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Uba tika kaalayak use karanakota therei spotify outube music walata wada supiri kiyala..(free version newei habai)...samahara songs ehema spotify wenama version ekak thiyenawa..podcast thama mage fav part eka
     

    Eclipse

    Well-known member
  • Mar 1, 2008
    6,503
    130
    63
    40
    -*Maharagama*-
    Man dekama use karanawa , dekema itin unique qualaities tienawa. ehema kianna itin amarui. Sounds quality atin nam itin TIDAL ut hodai!