අපේ අයියා කෙනෙක් මිනිහගෙ බිස්නස් එකේ ඩිලිවරි කරන්න මුලින්ම ගත්තේ සෙරීනා එකක්.පාවිචිචි කරන මනුස්සය අනුව තමා. ඇත්තටම හොඳ ටෙක්නොලොජි එකක් තියන වාහනයක් . ක්ලච් තියන ඕනේ වාහනේක ක්ලච් යනවා. ක්ලච් එකේ ආයුකාලය තීරණය වෙන්නේ වාහනය පාවිච්චි කරන විදිහ අනුව තමා. සමහර වාහන ලක්ෂ ගණන් දුවලත් තියනවා කිසිම අවුලක් නැතිව. අවුල තියෙන්නේ ඕකේ මාරු කරන්න වියදම වැඩි එක තමා. එත් දැන් නම් අඩු වියදමෙන් කරගන්න පුළුවන් කියලා මම අහලා තියනවා . තව උපදෙසක් දෙන්නම්. වාහනයක් ගන්නකොට කාගෙන්වත් හොද නරක අහන්න එපා. තමන්ට හොදයි කියලා හිතනවා නම් ඒක ගන්න . මොකද අච්චර අවුල් කියන සෙරීනා වාහනත් තාම සමහරු පාවිච්චි කරනවා.
කාලයක් පාවිච්චි කරලා හිතුව ගමන් විකුණලා වෙන වාහනයක් ගත්තා .
කිසි අවුලක් වුනේ නෑ.