ඇයි Vezel price එක වේගයෙන් අඩු වෙන්නෙ

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    " APB issue " kiyanne mokakda ?
    Automatic parking brake eke fault ekak enwa... eka release wenne ne error msg ekak pennannwa... recall ekakuth aawa okata... mage ekenam denakanma thibba... daily duwanawanam aula enawa adui
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    141 නම් මල ජරාවක් බන්...

    ai ban a ???

    leda nam adui ne.. fuel economy eka adui.
    Engine ekak thiyanna giyoth thama toyota mother company mathak wenne

    leda aduilu? fuel awulak ne mata , moko use wenawa adui.
    brand new apuwa athiyanawa
    ------ Post added on Jan 30, 2021 at 10:38 PM

    Why? 2008-2011 aapu engine eke fuel tikak karanawa adui 2011 n passe awulak na. Recondition spare parts hoyanna amaru case ekanam thiyenwa

    2008 ehema hariyata use karoth leda nathuwa duwanna puluwanlu awurudu ganak
    ------ Post added on Jan 30, 2021 at 10:39 PM
     
    • Like
    Reactions: lasankandy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,743
    113
    2008 ehema hariyata use karoth leda nathuwa duwanna puluwanlu awurudu ganak
    ------ Post added on Jan 30, 2021 at 10:39 PM

    AC compressor scene ekai Dashboard eka melt wena / crack wena case ekai thiyenawa wena awulak na
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    පාවිචිචි කරන මනුස්සය අනුව තමා. ඇත්තටම හොඳ ටෙක්නොලොජි එකක් තියන වාහනයක් . ක්ලච් තියන ඕනේ වාහනේක ක්ලච් යනවා. ක්ලච් එකේ ආයුකාලය තීරණය වෙන්නේ වාහනය පාවිච්චි කරන විදිහ අනුව තමා. සමහර වාහන ලක්ෂ ගණන් දුවලත් තියනවා කිසිම අවුලක් නැතිව. අවුල තියෙන්නේ ඕකේ මාරු කරන්න වියදම වැඩි එක තමා. එත් දැන් නම් අඩු වියදමෙන් කරගන්න පුළුවන් කියලා මම අහලා තියනවා . තව උපදෙසක් දෙන්නම්. වාහනයක් ගන්නකොට කාගෙන්වත් හොද නරක අහන්න එපා. තමන්ට හොදයි කියලා හිතනවා නම් ඒක ගන්න . මොකද අච්චර අවුල් කියන සෙරීනා වාහනත් තාම සමහරු පාවිච්චි කරනවා.
     
    awurudu 4k company serena manual ekak use kara mama kisima dawasaka garage gihin ne. maseta 2 serayak Nuwara eli, haputhale gihin awa full load dagena
     
    • Like
    Reactions: gahasitha

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,743
    113
    owa ithin api maintain and use karana widiya anuwa wena dewal kiyala mama hithanawa

    AC compressor/Dashboard amuthuwen maintain karanna deyak nane. Dashboard case eka factory fault ekak, AC compressor issue eka nam Vitz-Axio-Allion-Premio-141 clutchless compressors okkogema thiyenawa
     
    • Like
    Reactions: SLK_sri

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ai ban a ???

    leda aduilu? fuel awulak ne mata , moko use wenawa adui.
    brand new apuwa athiyanawa
    ------ Post added on Jan 30, 2021 at 10:38 PM

    2008 ehema hariyata use karoth leda nathuwa duwanna puluwanlu awurudu ganak
    ------ Post added on Jan 30, 2021 at 10:39 PM

    අපේ බාප්ප ලග තියෙනවා. ඌ ශෙඩ් එකෙම ඉන්න ඩයල් එකක්. විකුනන්නත් අමාරු වාහනයක්.ටොයොටා උනාට කට්ටිය අඩුව ඉල්ලන්නෙ