ඇයි Vezel price එක වේගයෙන් අඩු වෙන්නෙ

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    mehemai
    dual clutch eka ledak newe
    2017n wage uda ewata oya lede godak adui
    un kiyala tiyana widihata clutch eka quality eka wedi karala tiyanawa
    clutch oil 10000km wage change kara nam godak durata lede ekmanata ena eka adu wenawa
    eth kawadahari enna puluwan
    Dude it's a engineering fault. Don't try to justify it. This happens when less time goes into engineering and more money spent on looks :P Just understand you were sold crap and stay out of that product in the future. Then less crap will be sold to you. :)
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    Eka kiyanna be bn koi wele pare madde hitiyda kiyala.dawasak nuwaraeliye yaddi ekek pare madde hitta.kadu wangu tiyena hariye.uta hollawath be wahane.u ahapau kunuharapa tika passe polime inna ungen.70lks dena eka hodai e wage kattak kanawata wada

    මග නවතින ඒවා එන්නේ වාහනේ කරුමෙට නෙවෙයි බන්. පදින එකාගේ කරුමෙට. උඹේ කරුමයක් තියනවනම් lancer box එකක් ගත්තත් පත්තු වෙනවා. අපේ අයිය කෙනෙක් ට මාරම ආසාවක් තිබ්බ Nawara එකකට හැමෝම කිව්වා ලෙඩ ගොඩක් ගන්න එපා කියල. අන්තිමට පොර Hilux එකක් ගත්ත 68 කට. අරගෙන මාස 6කින් වගේ engine එකේ මිස් එකක් අවා. හදන්න නොගිය තැනක් නෑ. ටොයෝට ලංකා එකේ විතරක් බිල ලක්ෂ 4. injectors, ECU ඔක්කොම දැම්ම brand new. අවුරුද්දකට කිට්ටුව වාහනේ තිබ්බේ garage වල. අන්තිමේට මාදිවල පැත්තේ garage එකකින් ලෙඩේ හොයා ගෙන brand new wiring harness එකක් ගෙන්නලා දැම්ම. ලක්ෂ 10ට වඩා කුඩු කරගෙන මිනිහා වාහනේ දුන්නේ 50ට වගේ.

    වාහන ගැනිල්ල නිකන් සූදුවක් වගේ. හරිගියොත් ගොඩ, හැබැයි කරුමයක් තිබ්බොත් ගෙවන්නම වෙනවා. එකට Vezel එකක් ම වෙන්න ඕන නෑ.

    අනික රට්ටු කියන කතා නිසා තමන් ආස වාහනයක් නොගන්න එක මාර ගොන් කමක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,975
    2
    54,702
    113
    Dude it's a engineering fault. Don't try to justify it. This happens when less time goes into engineering and more money spent on looks :P Just understand you were sold crap and stay out of that product in the future. Then less crap will be sold to you. :)

    Not really, this happens when the engineers don't give a crap about what Sri Lankans want out of a car and the conditions Sri Lankans subject their cars to when designing said car :D That's why Japanese who rarely use a car beyond the warranty period have no qualms with the reliability of the Vezel, they're happy with its performance and looks in their limited time of ownership.
     
    • Like
    Reactions: dinuksha_asela

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    risk ekak thiyagena ova ganna epa bn... a gaanata yanna puluvan vena vahanekata yanna :yes:

    ow mchn eeka thama baluwe. okkoma kiyanne leda godak kyala. kalin eka kaala thibboth iwarai.
    Hybrid එකක්ම ඕන නම් මමත් recommend කරන්නේ 2015/16 axio එකක්. Honda වල වගේ ලෙඩ නෑ. Genuine low millage එකක් 50 කට වගේ ගන්න පුලුවන්.

    4m thama mchn max tiyenne. leda ekak aran kela unoth iwaratama iwarai. risk ekak aran gannath bayai.
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    Hariyata service karapu ekak gannawanam ganin power driving pleasure hondata thiyena vehicle ekak
    Clutch oil 10000 km waladiwath marukaralada balapan service at least 6 monthly
    Owner clutch oil keeyedida marukale kiyala u danne naththan u e vehicle eka gana hariyata danne na
    Man gawa thiyenne Honda fit gp5 2013 ekak dan 95000km duwala thiyenawa man danna eunuth innawa 180000km duwapu handling power options athin nam Honda hodai
    hariyata maintain karanawanam awlak na ehema barinam ganna epa

    menna meka thama seen eka mchn. mata hariyatama dana ganna one kalin eka gama kaala da nadda kyala. eeka dana ganna vidiya gana thawa explain krnna pluwan da mchn?
    maintaince nm hariytma krnna one eeka atta.

    :yes: ape climate awulk nisa oya DCT erroe ek ikmnt enne dnna thrmin.. anith eka unge wdht oka awlk aththem nha.. mkd max 3yrs wlin whne wisi krnv.. e kale athulth unge climate ekka ledak enne nthim thrm.. ekai un oka dala whne hdnne mkd cvt wlata wdaa ptta pickup oka:love: ape ehem nhne bn, rasnith wdi whneth ita wada pawichchi krnv....

    ube prashne diha bluwoth brnd new gnnvnm kmk nha hbai resell value adu wenv... but 2014 kynne oya lede enna kale hari... uba gnna ekt lede koi weled enne kyn eka ube luck eka anuwa thrnya wei.:(

    brandnew newei mchn 2014 wage ekak baluwe. 2015 wage wath yanna budget naha :(
    Niwadu dawasaka stafford eka paththe gihin balapan. Ethakota therei ai ganan adu wenne kiyala.

    Vezel Grace eke Dual clutch system eka lankawe wage traffic ekata galapenne na, (break-accelerate, break-accelerate langa langa). Stafford eke karanne german unit ekak replace karanawa, 400k withara yanawa mata mathaka hatiyata. Un kiyana widiyata e kale (2019) apu RS eketh issue eka thiyenawa.

    Hariyata maintain karapu (clutch oil maru karapu) ekak nam awulak na habai ehema ewa hoyanna amarui.

    ow mchn hariyata maintaince kra da kyala bala gatta nam hari neda. and running eke di monwage issues da bala ganna pluwan mchn?
     
    asrock101

    Active member
  • Oct 29, 2019
    233
    168
    43
    මග නවතින ඒවා එන්නේ වාහනේ කරුමෙට නෙවෙයි බන්. පදින එකාගේ කරුමෙට. උඹේ කරුමයක් තියනවනම් lancer box එකක් ගත්තත් පත්තු වෙනවා. අපේ අයිය කෙනෙක් ට මාරම ආසාවක් තිබ්බ Nawara එකකට හැමෝම කිව්වා ලෙඩ ගොඩක් ගන්න එපා කියල. අන්තිමට පොර Hilux එකක් ගත්ත 68 කට. අරගෙන මාස 6කින් වගේ engine එකේ මිස් එකක් අවා. හදන්න නොගිය තැනක් නෑ. ටොයෝට ලංකා එකේ විතරක් බිල ලක්ෂ 4. injectors, ECU ඔක්කොම දැම්ම brand new. අවුරුද්දකට කිට්ටුව වාහනේ තිබ්බේ garage වල. අන්තිමේට මාදිවල පැත්තේ garage එකකින් ලෙඩේ හොයා ගෙන brand new wiring harness එකක් ගෙන්නලා දැම්ම. ලක්ෂ 10ට වඩා කුඩු කරගෙන මිනිහා වාහනේ දුන්නේ 50ට වගේ.

    වාහන ගැනිල්ල නිකන් සූදුවක් වගේ. හරිගියොත් ගොඩ, හැබැයි කරුමයක් තිබ්බොත් ගෙවන්නම වෙනවා. එකට Vezel එකක් ම වෙන්න ඕන නෑ.

    අනික රට්ටු කියන කතා නිසා තමන් ආස වාහනයක් නොගන්න එක මාර ගොන් කමක්.

    ඔව් ඕනම වාහනයක ලෙඩ එන්න පුලුවන් තමයි. ඒත් vezel ගත්තොත් 10න් 8කම ඔය ලෙඩේ තියෙනවා. දැන දැන අමාරුවේ වැටෙන්න ඕනේ නෑ කියන එක තමයි මගේ අදහස. ඕනම වාහනයක් ගන්නකොට වගකිවයුතු තැනකින් හොද inspection එකක් කර ගත්තොත් ඔය ප්‍රශ්න අවම කර ගන්න පුලුවන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,746
    113
    මග නවතින ඒවා එන්නේ වාහනේ කරුමෙට නෙවෙයි බන්. පදින එකාගේ කරුමෙට. උඹේ කරුමයක් තියනවනම් lancer box එකක් ගත්තත් පත්තු වෙනවා. අපේ අයිය කෙනෙක් ට මාරම ආසාවක් තිබ්බ Nawara එකකට හැමෝම කිව්වා ලෙඩ ගොඩක් ගන්න එපා කියල. අන්තිමට පොර Hilux එකක් ගත්ත 68 කට. අරගෙන මාස 6කින් වගේ engine එකේ මිස් එකක් අවා. හදන්න නොගිය තැනක් නෑ. ටොයෝට ලංකා එකේ විතරක් බිල ලක්ෂ 4. injectors, ECU ඔක්කොම දැම්ම brand new. අවුරුද්දකට කිට්ටුව වාහනේ තිබ්බේ garage වල. අන්තිමේට මාදිවල පැත්තේ garage එකකින් ලෙඩේ හොයා ගෙන brand new wiring harness එකක් ගෙන්නලා දැම්ම. ලක්ෂ 10ට වඩා කුඩු කරගෙන මිනිහා වාහනේ දුන්නේ 50ට වගේ.

    වාහන ගැනිල්ල නිකන් සූදුවක් වගේ. හරිගියොත් ගොඩ, හැබැයි කරුමයක් තිබ්බොත් ගෙවන්නම වෙනවා. එකට Vezel එකක් ම වෙන්න ඕන නෑ.

    අනික රට්ටු කියන කතා නිසා තමන් ආස වාහනයක් නොගන්න එක මාර ගොන් කමක්.

    Engine miss unath miss kara kara hari gedara enna puluwane bn.vezel e wage newene inherited ledak ne.cluth giyama hollnawath be.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Not really, this happens when the engineers don't give a crap about what Sri Lankans want out of a car and the conditions Sri Lankans subject their cars to when designing said car :D That's why Japanese who rarely use a car beyond the warranty period have no qualms with the reliability of the Vezel, they're happy with its performance and looks in their limited time of ownership.
    Honda company disagrees with you

    https://www.greencarcongress.com/2014/02/20140210-honda.html

    https://leftlanenews.com/honda/honda-recalls-fit-vezel-hybrids-over-dual-clutch-transmission/

    Your thinking is absurd as it was a world wide problem. Stop thinking low of Sri Lankans :rofl:

    Vezel Cluth Problem
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,241
    1
    101,076
    113
    34
    Kalutara
    1591523293662.png

    1591523301209.png
     
    • Sad
    Reactions: podi.kollo

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    Honda වාහන ඔක්කොම ගේම DTc කේස් එක තියෙනවා . ඒ උනාට Fuel Saving නම් සුපිරි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,975
    2
    54,702
    113
    Honda වාහන ඔක්කොම ගේම DTc කේස් එක තියෙනවා . ඒ උනාට Fuel Saving නම් සුපිරි

    DCT එන්නෙ Fit GP5, Grace, Vezel තුනේ විතරයි අනික්ව CAT / CVT
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,975
    2
    54,702
    113
    Honda company disagrees with you

    https://www.greencarcongress.com/2014/02/20140210-honda.html

    https://leftlanenews.com/honda/honda-recalls-fit-vezel-hybrids-over-dual-clutch-transmission/

    Your thinking is absurd as it was a world wide problem. Stop thinking low of Sri Lankans :rofl:

    Vezel Cluth Problem

    This issue has nothing to do with prematurely failing clutch packs

    Honda Motor Co., Ltd. announced a voluntary recall due to a problem with the software program controlling the 7-speed dual clutch transmission (DCT) which could cause non-engagement of gears, a delay in the ability to begin driving or the inability to move at all.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    DCT එන්නෙ Fit GP5, Grace, Vezel තුනේ විතරයි අනික්ව CAT / CVT
    ඔව් DCT තියෙන Honda Model වල මේ කෙස් එක එනවා . හැබැය Grace එකේ මේ කෙස් එක අඩුවෙන් නේද එන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,975
    2
    54,702
    113
    ඔව් DCT තියෙන Honda Model වල මේ කෙස් එක එනවා . හැබැය Grace එකේ මේ කෙස් එක අඩුවෙන් නේද එන්නේ

    Ehemath na Vezel walata wada grace aduwen ne thiyenne. Weight eka adu ekath balapanawa athi