Thanks. Patta. Ape unta mona business, investing ideas da ban. අපේ උන් දන්නෙ කොහෙහරි ගුබ්බැයමක ජොබක් හෙයන් ලොක්කට පුක දිදි, දියුණුවෙන උන්ටත් අැර අැර මැරෙනකන් එතන වැඩ කරන්න.
A/L ඉවර උන දවසෙ ඉදන් මහන්සි උනා, මමනම් ඉන්නේ I - investor - money works for me..
ජොබ් කරන එවුන්ට කියන්නේ,, පොඩ්ඩක් out of box හිතපන් එතකොට ගොඩ යන්න පුලුවන් බන්..

වැඩේ කියන්නෙ මට මාව රවට්ටගන්න බෑනෙ බං
කලිනුත් මට හොරෙන් මම සල්ලි හංගලා තියෙනවා.ඕක අරගන්නකල්ම ඔලුවෙ වැඩකරන්නෙම ඕක






E -Employee ඒ කියන්නෙ රැකියාවක නිරතවෙන පුද්ගලයො
S- Self Employee ඒකෙන් කියවෙන්නෙ තමන්ගෙම රැකියාවක නිරතවෙන පුද්ගලයො
B -Business මේකෙන් කියවෙන්නෙ ව්‍යාපාරයක නිරතවන පුද්ගලයො
I- Investor මේකෙන් කියවෙන්නෙ ආයෝජකයෝ
ඔයා අයිති මොන ගොඩටද??
https://web.facebook.com/ashan.kumarasiri/posts/10215743667927278



