ඇය දිනකට සුරාන්ත 50 කට මුහුණ දෙනවා

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇය දිනකට සුරාන්ත 50 කට මුහුණ දෙනවා

    ඇය දිනකට පාලනයකින් තොර සුරාන්ත 50 කට මුහුණ දෙනවා – හේතුව දුර්ලභ රෝග තත්වයක්



    වයස අවුරුදු 24ක් වන ඇමන්ඩා ග්‍රේස් නමැති විදෙස් කාන්තාව දිනකට 50 වතාවක් සුරාන්තයට පත් වේ. මෙය ඇයගේ පාලනයකින් තොරව නිරායාසයෙන්ම සිදු වන අතර , වෛද්‍යවරුන් මෙයට හේතුව ලෙස පෙන්වා දෙන්නේ කලාතුරකින් වැළදෙන ඉතාමත් විරල රෝග තත්වයක් බවයි. කෙසේ වෙතත් මේ තත්වය නිසා ඇමන්ඩා හට සිය ජීවිතය පවා එපා වී ඇති තත්වයක් නිර්මාණය වී තිබේ. ඇය සුරාන්තයට පත් වීම මෝටර් රථයේ ගමන් කරන විටදී හෝ මගින් පිරිනු බස් රථයක සිටින විටදී වුවද සිදු විය හැකියි. මෙම රෝගයට දිනය පුරා ඇය සිටින්නේ කොතනකද යන්න කිසිදු අදාලතාවයක් නැත.
    මේ පිලිබදව ග්‍රේස් මහත්මිය අදහස් දැක්වුයේ මෙලෙසයි. “ඒක ඕන තැනකදී වෙන්න පුලුවන්. සමහර වෙලාවට එක සුරාන්තයකින් නොනැවතී එක ලග සුරාන්ත 5ක් මට ලැබෙනවා. ඇත්තටම මේ ආකාරයෙන් පත් වන සුරාන්ත වලින් මා කිසිදු ලෙසකින් වින්දනයක් ලබන්නේ නෑ. මට මෙය විදවීමක් වගේ දෙයක්. මේ වැඩේ මට අවුරුදු 6 ඉදන් වෙනවා. පොඩි කාලේ ලැජ්ජාව නිසා කාටවත් කිව්වේ නෑ. එත් දැන් නම් මට තවත් ඉවසන්න අමාරුයි.
    article-2600456-1CF5184600000578-28_634x634.jpg

    දවසකට මා 50 වතාවක් පමණ නිරායාසයෙන් සුරාන්තයට පත් වෙනවා. සෑම පැයකට වරක්ම වාර 5ත් 10 ත් අතර ප්‍රමාණයක සුරාන්ත මා හට දරා ගැනීමට සිදු වෙනවා. මා මිතුරන් සමග එළිමහනේ සිටින අවස්ථා වල පවා මෙය සිදු වෙන නිසා මා ඉතාමත් අපහසුතාවයට පත් වෙනවා. එවැනි අවස්ථා වල මට මරණය වැළද ගැනීම සැපක් කියා හිතෙනවා. නමුත් මා කෙසේ හෝ සිනහවකින් මුව සරසාගෙන කිසිවක් සිදු නොවන ආකාරයෙන් සිටිමට උත්සහ කරනවා.
    වාසනාවකට ඇමන්ඩා ග්‍රේස්ගේ මේ රෝග තත්වයට සුවයක් සෙවීම සදහා වෛද්‍යවරුන් කණ්ඩායමක් දැන් මහන්සි ගනිමින් සිටිනවා. රොබර්ට් හයිසන්බර්ග් යනු ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නා කෙනෙක්. එම වෛද්‍යවරයාට අනුව මෙලෙස අසාමාන්‍ය ලෙස සුරාන්ත වලට පත් වීමට හේතුව ලෙස යම් ඉගියක් ලැබී ඇති අතර ඒ ඔස්සේ වෛද්‍ය පරීක්ෂණ සිදු කර සුවයක් සොයා ගත හැකි බව පැවසෙනවා.
    article-2600456-1CF5182300000578-881_634x414.jpg

    article-2600456-1CF518D700000578-782_634x376.jpg

    තවද ඇමන්ඩා ග්‍රේස් ට ජීවිතය ගැන නව බලාපොරොත්තුවක් ඇති කරමින් ජිවන සහකරුවෙක් ද මුණ ගැසී තිබෙනවා. ඔහු ඇයගේ ජීවිතය සාමන්‍ය අයුරින් ගත කර ගෙන යාමට ඇයට විශාල ශක්තියක් ලබා දෙන අතර වෛද්‍ය ප්‍රතිකාර සදහා ද සහය වන බවයි පැවසෙන්නේ. කෙසේ හෝ එළබෙන වසරේදී ඇමන්ඩා ග්‍රේස් හට සාමාන්‍ය යුවතියක් ලෙස ජීවිතය ගත කිරීමට සුවයක් ලැබේවි යන්න බොහෝ දෙනාගේ බලාපොරොත්තුවයි.
     
    • Like
    Reactions: IKL

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ithin hondane ban ehema wena eka

    දෙයි හාන්දුරුවනේ... කොච්චර දඟලන්න ඕන සිද්ධියක්ද.. ඔටෝමැටිකලි වෙන්නෙ... ට්‍රැක්ටර් ඉන්ධන සම්පූර්ණ ඉතිරියි...
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    දෙයි හාන්දුරුවනේ... කොච්චර දඟලන්න ඕන සිද්ධියක්ද.. ඔටෝමැටිකලි වෙන්නෙ... ට්‍රැක්ටර් ඉන්ධන සම්පූර්ණ ඉතිරියි...

    PATTA CHANCE 1K
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,490
    1,536
    113
    දෙයි හාන්දුරුවනේ... කොච්චර දඟලන්න ඕන සිද්ධියක්ද.. ඔටෝමැටිකලි වෙන්නෙ... ට්‍රැක්ටර් ඉන්ධන සම්පූර්ණ ඉතිරියි...

    :lol::lol::lol::lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113

    ඇට වලු 50 බද්ද කරගන්න වෙය් බන්... කොහේ තියෙන බඩුද ?

    මේ... මේ... උඹ තාම හීන් එකා උඹට ඕව තේරෙන්නෙ නෑ...
    පල... පල... මහ එවුන්ගෙ ඒවට හොට දාන්නෙ නැතුව...
     
    • Like
    Reactions: Red-Cat

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113

    :baffled::baffled:මන් මැදී වියේ :baffled::baffled:

    50ක් ඕන නෑ බන් එකක්වත් නැතත් මොකුත් නොකලත් එහෙම වෙනව කියල නේද කියල තියෙන්නෙ...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    50ක් ඕන නෑ බන් එකක්වත් නැතත් මොකුත් නොකලත් එහෙම වෙනව කියල නේද කියල තියෙන්නෙ...


    උඩ ටික විතරය් කියෙව්වේ ඔපිස් එකේ ඉන්නේ බලන්න බැ යට... පික්ස් තියෙනොනේ... පස්සේ බලන්නම් සහෝ :baffled::baffled: