ඇය දේශද්‍රෝහියෙකු ලෙස නම් කිරීමට ඉතා ආසන්නයි.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,980
    167,804
    113
    එකමත් එක රටක
    කොරල් පර දියවෙනකන් ඉන්න එපා, ගෙවල් වලට යන්න...

    ivXfA5s.gif
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,033
    113
    සේදවත්ත
    නොදකින් ගූ ඇන්පී ජෙපි කාලකන්නියෝ කොරල් පරයක් ගැන කියනවා උන්ට කන්න බොන්න බඩු ගේන්න ලැබෙන ඩොලර් ටික පේන්නේ නෑ . කන්න
    නැති උනාම ආන්ඩුව වැරදි . ගිහින් මුහුදු ජීවියෙක් උනානම් ඉවරයි මෙතන ප්‍රෙස් තිය තිය මිනිස්සු අවුස්සන්නේ .
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    මේ කවුද. ඔවා බොරු. ඔවා දියවේන්නේ නැ. කිසිම පරිසර හානියක් නෑ. ඔන්න අහගනින් @erozan
    තොපේ ටොන් පච ත්‍රෙඩ් 🤣🤣🤣
     
    • Like
    Reactions: errors

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,727
    113

    Think she contested with the UNP at some point in the future.

    Anyway my view is politics shouldn't be involved in such issues because at the end of the day it will just dilute the entire effort. If there is a problem it should be tabled with the solutions regardless of the politics.
     
    • Love
    • Like
    Reactions: errors and VASSA

    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    මේකි කියන විදිහට වරාය වහලා දැම්මා නම් හරි..😁රාජිත බලකාය...නොදකින් විතරක් මඩ ගහන්න විලි ලැජ්ජා නැතුව බයිලා ගහන හැටි,,බලය තිබ්බ කාලේ හරියටම වැඩ ටික කලානේ.....🤣
     
    • Dislike
    Reactions: nikdw and Identity

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් කොහෙ හරි ඉන්න බැල්ලියක් බුරපු ගමන් ගුපියො ඒකිගෙ පු& ලොවනව :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ගූ එන් පී හැත්ත....
    බොරු කිය කිය රට අවුලවනවා... මීට @erozan
    නයිට්‍රික් ඇසිඩ් බින්ජයී ලීක් වුනේ.... මීට @Indrajith Gamage
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,811
    113
    නයිට්‍රික් ඇසිඩ් නම් මහ ලොකු දෙයක් නැහැ. ඕනේ තිබ්බ අනෙක් කෙමින් තමා ෂුවර් නැත්තේ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේයාව නම් එපා වුනේ ජනාධිපතිවරණෙන් පස්සේ.. ස්වාධීන අපේක්ෂිකාවක් කියලා බෑලුමෙන් ජනාධිපතිවරණෙට ඉල්ලලා මහ මෑතිවණෙට ආවා යු ඈන් පී එකෙන්.. මේ වගේ අය කියන දේවල් ස්වාධීන අදහස් නෙමේ.. තමන්ගේ දේශපාලන මතය අනුව ප්‍රකාශ කරන දේවල්..