ඇය ද???... නැතහොත් ඇය ද????

වඩා දක්ෂ??

  • Total voters
    107

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    ලස්සනයි Stage performance අතින් ගත්තහමනම් උපේකා ඉස්සරහින් ඉන්නවා. ඒත් Singing අතින්නම් ශානිකා ඉස්සරහින් ඉන්නව. (වැරදිලා Vote වුනේ උපේකට) :P
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    uba poddak meka ahapan...
    ethakota therei kata da hodaa high pitch sinig karanna puluwan kyala....
    anoka shanikata kollo kyana ewa kyanna ba.eh upeka ta ooan kenek ge ewa kyanna puluwna

    මේ කෙල්ල හෙන ගේමක් දෙනවා නේ හයි පිච් ගායනා කරන්න, ශානිකා කිසි ගින්නක් නැතිව ගායනා කරන්නේ, හයි පිච් ලෝ පිච් ඕනම දෙයක් කිසිම ගේමක් නැහැ,

    උපේඛා ගේ සෙක්සි කටහඬක්, සිංහල වචන උච්චාරණය බටහිර ආරට නැඹුරුයි

    දෙන්නනව එකිනෙකාට සංසන්දනය කරන්න බැහැ, නමුත් මම වෝට් කලේ ශානිකාට
     
    ලස්සනයි Stage performance අතින් ගත්තහමනම් උපේකා ඉස්සරහින් ඉන්නවා. ඒත් Singing අතින්නම් ශානිකා ඉස්සරහින් ඉන්නව. (වැරදිලා Vote වුනේ උපේකට) :P
    ubata varadila na mchn!!!

    shanikata puluwan mchn latha n sujaha ge viahrai...eth upekata oona kenek ge sinduwak kyanna puluwan.eya danata tibba hama tharagayakinma inna hodama kena eya tamai.....:yes: :yes:
     
    මේ කෙල්ල හෙන ගේමක් දෙනවා නේ හයි පිච් ගායනා කරන්න, ශානිකා කිසි ගින්නක් නැතිව ගායනා කරන්නේ, හයි පිච් ලෝ පිච් ඕනම දෙයක් කිසිම ගේමක් නැහැ,

    උපේඛා ගේ සෙක්සි කටහඬක්, සිංහල වචන උච්චාරණය බටහිර ආරට නැඹුරුයි

    දෙන්නනව එකිනෙකාට සංසන්දනය කරන්න බැහැ, නමුත් මම වෝට් කලේ ශානිකාට

    me song 1a shanikata kyanna dunoth eya anagannawa mai.eth upeka hodaa kyanawa.mchn shanika wadak na.me wage tharagayakin balaporittu wenne ekama kenage sindu kyana eka nemei.oonama kenekge ewa kayanna puluiwan kenek wai
     
    Sep 1, 2009
    2,359
    215
    0
    උපේකා නිර්මාණි නිර්මාණයක්ම තමයි.
    මෙදා සැරේ දිනන්නෙත් එයා තමයි.
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    me song 1a shanikata kyanna dunoth eya anagannawa mai.eth upeka hodaa kyanawa.mchn shanika wadak na.me wage tharagayakin balaporittu wenne ekama kenage sindu kyana eka nemei.oonama kenekge ewa kayanna puluiwan kenek wai
    ඔව් අපි මෙහෙම කථා කලාට වැඩක් නැහැ එයාලා දෙන්නම එකම වේදිකාවකට ගෙනාවොත් බලන්න පුළුවන් තරඟය කොහොමවෙයිද කියලා, දෙන්නගේ ගායනා විලාසයන් දෙකක් නිසා හරියට කියන්න අමාරුයි.
    අනික මේක තරඟ වේදිකා දෙකක් නේ;)