http://www.youtube.com/watch?v=qXUXeb_4NsAමම උපේකා ව දන්නෙ නෑනෙ. ශානිකා නම් හොඳයි.
සංසන්දනය කරන්න බෑනෙ 1කෙනෙක් ව විතරක් දැනගෙන.
eeya derana magula ahanne natho......
upeka ge lasanna wage ma shanikata wada hodata kyanawa...Dennama Ela....Upeka poddak lassanai ne..
![]()
uba poddak meka ahapan...
ethakota therei kata da hodaa high pitch sinig karanna puluwan kyala....
anoka shanikata kollo kyana ewa kyanna ba.eh upeka ta ooan kenek ge ewa kyanna puluwna
ubata varadila na mchn!!!ලස්සනයි Stage performance අතින් ගත්තහමනම් උපේකා ඉස්සරහින් ඉන්නවා. ඒත් Singing අතින්නම් ශානිකා ඉස්සරහින් ඉන්නව. (වැරදිලා Vote වුනේ උපේකට)![]()

මේ කෙල්ල හෙන ගේමක් දෙනවා නේ හයි පිච් ගායනා කරන්න, ශානිකා කිසි ගින්නක් නැතිව ගායනා කරන්නේ, හයි පිච් ලෝ පිච් ඕනම දෙයක් කිසිම ගේමක් නැහැ,
උපේඛා ගේ සෙක්සි කටහඬක්, සිංහල වචන උච්චාරණය බටහිර ආරට නැඹුරුයි
දෙන්නනව එකිනෙකාට සංසන්දනය කරන්න බැහැ, නමුත් මම වෝට් කලේ ශානිකාට
ow ban....ŦĦĔ ƦȆƉǾӾ;7295676 said:උපේකා නිර්මාණි නිර්මාණයක්ම තමයි.
මෙදා සැරේ දිනන්නෙත් එයා තමයි.

ow ban....
shanika wadak na...![]()
24 upekata vote karapan....


ඔව් අපි මෙහෙම කථා කලාට වැඩක් නැහැ එයාලා දෙන්නම එකම වේදිකාවකට ගෙනාවොත් බලන්න පුළුවන් තරඟය කොහොමවෙයිද කියලා, දෙන්නගේ ගායනා විලාසයන් දෙකක් නිසා හරියට කියන්න අමාරුයි.me song 1a shanikata kyanna dunoth eya anagannawa mai.eth upeka hodaa kyanawa.mchn shanika wadak na.me wage tharagayakin balaporittu wenne ekama kenage sindu kyana eka nemei.oonama kenekge ewa kayanna puluiwan kenek wai

ŦĦĔ ƦȆƉǾӾ;7295695 said:උපේකට බැහල වැඩ වගෙ..
මොකො මේ ආ..![]()
