uba kayanne e wage songs shanikata kayanna pulwuwan kayala da???
eyata nikamanwath e wage songs kayanne na.moka da eya dannawa eyata kayanna ba kyala
ඔය තරඟවල ගමකට male singers ලා ඉන්නවනේ. රසිකයෝ female singer කෙනෙක් ඉතුරු කරගෙන බලාපොරොත්තු වෙන්නේ පිරිමි සින්දු අහන්න නෙවෙයි. ලාලිත්‍යයක් තියෙන ගැහැණු කටහඬක් අහන්න. ඒක හින්දා එහෙම සිංදු කියන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. විවිධත්වය කියන එක කියන්නේ ඒකට නෙවෙයි. ශානිකා කියපු සිංදු ඔක්කොම pure feminine වොයස් එකෙන් කියපු එකිනෙකට වෙනස් සමාන කරන්න බැරි සිංදු. ඒ singing වලට ළංවෙන්න උපේකාට සෑහෙන්න අමාරුයි.



