ඇය ද???... නැතහොත් ඇය ද????

වඩා දක්ෂ??

  • Total voters
    107
Apr 19, 2010
7
0
0
uba kayanne e wage songs shanikata kayanna pulwuwan kayala da???
eyata nikamanwath e wage songs kayanne na.moka da eya dannawa eyata kayanna ba kyala

ඔය තරඟවල ගමකට male singers ලා ඉන්නවනේ. රසිකයෝ female singer කෙනෙක් ඉතුරු කරගෙන බලාපොරොත්තු වෙන්නේ පිරිමි සින්දු අහන්න නෙවෙයි. ලාලිත්‍යයක් තියෙන ගැහැණු කටහඬක් අහන්න. ඒක හින්දා එහෙම සිංදු කියන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. විවිධත්වය කියන එක කියන්නේ ඒකට නෙවෙයි. ශානිකා කියපු සිංදු ඔක්කොම pure ‍feminine වොයස් එකෙන් කියපු එකිනෙකට වෙනස් සමාන කරන්න බැරි සිංදු. ඒ singing වලට ළංවෙන්න උපේකාට සෑහෙන්න අමාරුයි.
 
Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
තොත්තබබා;7295893 said:
ඔන්න අනික් දෙවල්වලින්නම් මම දන්නේ නැහැ.
හැබැයි ගායනය අතින්නම් සිරසෙ සිංදුකියන ශානිකාත් එක්ක දෙරණෙ සිංදුකියන උපේකාට හැරෙන්නවත්
බැහැ.:P:yes:

aththama aththa.eth meke inna ayata oka pahadili karanna ba.meyala upekage munata washi wela.katahada gana boruwata tharka karanawa.
 
Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
uba kayanne e wage songs shanikata kayanna pulwuwan kayala da???
eyata nikamanwath e wage songs kayanne na.moka da eya dannawa eyata kayanna ba kyala

eastern kiyana kenekta oonnam practice karala western kiyathahaki.apith kiyala thiyanawa.eka awlak na.

shanikata ta oni nam eya kiyai.eya dan kiyana sindu nam superb.ahan inna kochchara aasa hithenawada.eyage voice eka kalathurakin kenekta labena sampathak.hariyata Shreya Goshalge wage.wow.shanikata hoda anagathayak thiyanawa.
 
danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    menna upekshake song ekak...

    ( meki me song eke... adare mal warusa eda helena... kiyana tika song eke kothana wath hariyata ganne... Rukantha & chandraleka song lover kenek nam meka hodata allanna puluwan error eka)

    this is the original of Ru and Chand ( live performance ) langin wath thiyanna be neda?? mekath western type thama

    Last edited:
    ජිල්මාට්;7295903 said:
    ඔය තරඟවල ගමකට male singers ලා ඉන්නවනේ. රසිකයෝ female singer කෙනෙක් ඉතුරු කරගෙන බලාපොරොත්තු වෙන්නේ පිරිමි සින්දු අහන්න නෙවෙයි. ලාලිත්‍යයක් තියෙන ගැහැණු කටහඬක් අහන්න. ඒක හින්දා එහෙම සිංදු කියන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. විවිධත්වය කියන එක කියන්නේ ඒකට නෙවෙයි. ශානිකා කියපු සිංදු ඔක්කොම pure ‍feminine වොයස් එකෙන් කියපු එකිනෙකට වෙනස් සමාන කරන්න බැරි සිංදු. ඒ singing වලට ළංවෙන්න උපේකාට සෑහෙන්න අමාරුයි.
    mehemai....
    me wage tharagayakadi oya progarmme karana aya balaporittu wenne inna tharagakarawunta ooanam song 1k kyanna puluwan wenna oona ekai.ape lankwe degollonatama ekama vidiyata denna oone.eka dawasaka hamotama primi ayage ewa.ita passe gani ayge ewa.eka american idol eke wenawa.dearne ehema wune natat upeka e viditata karanawa...

    hamadama eka vidiyata nathuwa vivudawthyak tiyanna oone ban...shanika ge ehema na...
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ජිල්මාට්;7295903 said:
    ඔය තරඟවල ගමකට male singers ලා ඉන්නවනේ. රසිකයෝ female singer කෙනෙක් ඉතුරු කරගෙන බලාපොරොත්තු වෙන්නේ පිරිමි සින්දු අහන්න නෙවෙයි. ලාලිත්‍යයක් තියෙන ගැහැණු කටහඬක් අහන්න. ඒක හින්දා එහෙම සිංදු කියන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. විවිධත්වය කියන එක කියන්නේ ඒකට නෙවෙයි. ශානිකා කියපු සිංදු ඔක්කොම pure ‍feminine වොයස් එකෙන් කියපු එකිනෙකට වෙනස් සමාන කරන්න බැරි සිංදු. ඒ singing වලට ළංවෙන්න උපේකාට සෑහෙන්න අමාරුයි.

    :yes:
     
    Apr 19, 2010
    7
    0
    0
    ඔය හැම ශෛලියකම සිංදු කියන්න කියන ඕන ‍එක ඔය reality show වල ඉන්න සමහර ‍මොංගල් judges ලාගේ මෝඩ මතයක්. එහෙම කිසිම අවශ්‍යතාවයක් නෑ. එතකොට වෙන්නේ අළුතෙන් එන singers ලාට එකක්වත් හරියට කියන්න බැරිව යන එක. තමන් කැමති ශෛලියකින් තමන්ගේ විශිෂ්ඨත්වය පෙන්නන එක තමයි අවශ්‍ය කරන්නේ. (රූකාන්තට ශාස්ත්‍රීය ගී කියන්න කියලා කවුරුවත් කියන්නේ නෑනේ) මම හිතන්නේ ශානිකාට තාම කවුරුවත් ලණුව ගිල්ලවලා නෑ. ඒක හින්දා එයා තාම excellent sing කරනවා වගේම දවසින් දවස improve වෙනවා.
     
    eastern kiyana kenekta oonnam practice karala western kiyathahaki.apith kiyala thiyanawa.eka awlak na.

    shanikata ta oni nam eya kiyai.eya dan kiyana sindu nam superb.ahan inna kochchara aasa hithenawada.eyage voice eka kalathurakin kenekta labena sampathak.hariyata Shreya Goshalge wage.wow.shanikata hoda anagathayak thiyanawa.

    ai oya kyanne upeka ta hoda anagathyak na kyala da????

    oya music kala nam kawadawth upeka ge talent eka hallu karanne na.e wage kenek me wage tharagayakin pahala wuna palaweni kena.shanika wage aya srilankan life 1e oona tarama hitiya....

    oya eka baluwda???
     
    ජිල්මාට්;7295965 said:
    ඔය හැම ශෛලියකම සිංදු කියන්න කියන ඕන ‍එක ඔය reality show වල ඉන්න සමහර ‍මොංගල් judges ලාගේ මෝඩ මතයක්. එහෙම කිසිම අවශ්‍යතාවයක් නෑ. එතකොට වෙන්නේ අළුතෙන් එන singers ලාට එකක්වත් හරියට කියන්න බැරිව යන එක. තමන් කැමති ශෛලියකින් තමන්ගේ විශිෂ්ඨත්වය පෙන්නන එක තමයි අවශ්‍ය කරන්නේ. (රූකාන්තට ශාස්ත්‍රීය ගී කියන්න කියලා කවුරුවත් කියන්නේ නෑනේ) මම හිතන්නේ ශානිකාට තාම කවුරුවත් ලණුව ගිල්ලවලා නෑ. ඒක හින්දා එයා තාම excellent sing කරනවා වගේම දවසින් දවස improve වෙනවා.

    uba wage modayek ekka katha karala wadak na.aparade kalaya basthi wena eka vithari wenne.....

    oya monawa kwvath shanikata wada siya dashas gunakin upeka idiriyen innawa
     
    අපටත් තියෙන්නේ ඉතින් උඹේ නොදැනුවත්කම ගැන කණගාටු වීම තමයි මචං. :cool: