ජිල්මාට්;7300648 said:
හහ්... හා... මෙන්න ඇවිත් මියුසික් එක්ස්පර්ට් කෙනෙක්.... අනේ යන්න මල්ලි යන්න ... ඔයා මියුසික් දන්නවා නම් ශානිකාට වඩා උපේකා හොඳයි කියයිද banz.
කාලෙකට පස්සේ EK පැත්තේ ආවේ.දැන් දැක්කේ මේ මෙතුමා මගේ post එකකට දීල තියන reply එක.

මම දන්නේ නැහැ සමහර විට මේ යාළුවා මට වඩා music දන්නව ඇති.

/

/

/

. හැබැයි මෙතනදී නම් එයා දෙන්නේ තමන් කැමති එක්කෙනාව හෝ channel එක promote කරල අනෙක් කෙනාව හෝ channel එක degrade කරන විදිහට comments කියලයි මට හිතෙන්නේ! (මම දැක්කා යාළුවා දාලා තියන POST ටික!)
හැබැයි මේ යාළුවා මේ comments දාන්නේ fake ID වගේ. ඔයා ඔයාගේ හිතට එකගව ඇත්ත නම් කියන්නේ ඇත්ත ID එකෙන් ඇවිල්ලා කීවනම් නේද හොද?
& Ultimately both won & Wish you both for your success!
BTW Don't let the tv channels to handle your future! have your own path & go steady track. ( Shihan Showed how one can win all the poeople & media mudalalis - but people who depend solely on the channel who produced them ruined their future it seems!)