ඇය පමණක්ම

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37


    308jwwp.jpg



    අහස නොපෙනෙනා තරමින්

    විහිදී දුරට මනින්නට නොහැකි විලසින්
    මිලියනක් තරු පැතිරී එය වසාලනුමෙන්
    එනමුදු නාබර සඳය අහස් කුස එකළු කල හැමවිටකින්
    ​
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ලස්සන පදවැලක්..

    මොනවා තිබුනත් වැඩක් නැහැ අප පතනා දේ නැතුව....

    ඔබට ජය...