ඇය වැඩට ආවේ නැහැ

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ඇය වැඩට ආවේ නැහැ

    දිනය: 2020/02/14
    වේලාව: දහවල් 1 ට පමණ

    කොල්ලා කෙල්ලගේ office එකට ගියේ මල් වලින් ඇයව පුදුමයට පත් කිරීමට
    කෙල්ල office එකේ හිටියේ නැහැ.
    ඔහු ඇයට කතා කළා, කෙල්ල කිව්වා ඇය වැඩ කරන බව.
    නමුත් කළමනාකරු ඇතුළු සියල්ලන්ම ඔහුට කීවා, ඇය වැඩට ආවේ නැහැ කියලා.

    කොල්ලා යන්නට යයි, සිත් තැවුලෙන්, ආතතියෙන්
    😢😢😢😢😢😢😢😢😢😢😢😢
    85236456_515258042461924_1418340648024539136_n.jpg