කතාව නම් සුපිරියටම ලියල තියනව. ඒත් බඩු කිව්වම මට නම් මැවිල පේන්නෙ කට හැකර, චන්ඩි පාට් එක දාගෙන ඉන්න නසරානි ගෑනු. අපි පාරෙ ඉන්න හිගන්නෙක්ට අනුකම්පා කලාට, හිගන්නට අනුකම්පා කරල සල්ලි දෙන අපිව ඌට මෝඩයෙක් වගේ පේන්නත් පුලුවන්. ලදුනේ සින්දුව අහල අපි ගණිකාවකට අනුකම්පා කලාට, ඔය සින්දුවෙ කියවෙන විදිහෙ අනුකම්පාව ලබන්න සුදුසු ගණිකාවො ඇත්තෙ අතේ ඇගිලි ගානට. ලෝකෙ කාල වතුර බීපු නසරානි ගෑනු තමයි ගොඩක්ම ඇත්තෙ. මොකද එහෙම නොවී ඔය රස්සාව උන්ට කරන්න අමාරුයි.