ඇරපු එකා හොයලා තියේද...

Dntec

Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    මම බෙනා;19211999 said:
    ඒ කියන්නෙ උඹට කලන්තෙ දාලා තියෙන්නෙ පඩේ හිර වෙලාද :lol:
    මට නම් ඒ වෙලාවෙ පඩ යන්න තරම් බඩේයි පුකෙයි අවුලක් තිබුනෙ නෑ.:oo:තිබුනා නම් පෝලිමේ ඉන්න ගමන්ම​ හෙමීට අරලා දානවා.:P මම හුගක් වෙලාවට ඉන්නෙ 25 ඉන්න පෝලිමෙ 5 වෙනියට විතර​. උඹල දන්නවත් ඇති ඉස්සර හරියෙන් පඩයක් ඇරියොත් පිටිපස්සෙ ඉන්න 6ක් 7ක් දෙපැත්තතෙ පෝලිමේ ඉන්න 4ක් 5ක් විදින දුක.:rofl::P
    මට​ නම් මාව උස්සන් ගිය එකෙක් තාමත් සැකයි
    :rolleyes::yes::baffled::eek:
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මට නම් ඒ වෙලාවෙ පඩ යන්න තරම් බඩේයි පුකෙයි අවුලක් තිබුනෙ නෑ.:oo:තිබුනා නම් හෙමීට අරලා දානවා.:P මම හුගක් වෙලාවට ඉන්නෙ 25 ඉන්න පෝලිමෙ 5 වෙනියට විතර​. උඹල දන්නවත් ඇති ඉස්සර හරියෙන් පඩයක් ඇරියොත් පිටිපස්සෙ ඉන්න 6ක් 7ක් දෙපැත්තතෙ පෝලිමේ ඉන්න 4ක් 5ක් විදින දුක.:rofl::P
    මට​ නම් මාව උස්සන් ගිය එකෙක් තාමත් සැකයි
    :rolleyes::yes::baffled::eek:

    :D

    issara mata mathakai andurana ayya kenek dawasak kianawa hadissiye bokak set wela iwasa ganna baruwa bus eke enneth nathuwa three wheel ekakuth aran pata gala gedara awilla pana kadagena toilet ekata giyama bokak na lu padayak witharai lu. u kianawa aparade lu three wheel ekaka enna una lu podi padayak wenuwen :)
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    :D

    issara mata mathakai andurana ayya kenek dawasak kianawa hadissiye bokak set wela iwasa ganna baruwa bus eke enneth nathuwa three wheel ekakuth aran pata gala gedara awilla pana kadagena toilet ekata giyama bokak na lu padayak witharai lu. u kianawa aparade lu three wheel ekaka enna una lu podi padayak wenuwen :)
    වැඩියෙන් සල්ලි දීලා පඩ ඇරලා.:lol:bus එකේ එන ගමන් මැදට ගිහිල්ල සෙනග ගොඩේ පඩේ ඇරිය නම් අඩු වියදමකින් වැඩි වටිනාකමක් ගන්න තිබුනා:P
     
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මට නම් ඒ වෙලාවෙ පඩ යන්න තරම් බඩේයි පුකෙයි අවුලක් තිබුනෙ නෑ.:oo:තිබුනා නම් පෝලිමේ ඉන්න ගමන්ම හෙමීට අරලා දානවා.:P මම හුගක් වෙලාවට ඉන්නෙ 25 ඉන්න පෝලිමෙ 5 වෙනියට විතර . උඹල දන්නවත් ඇති ඉස්සර හරියෙන් පඩයක් ඇරියොත් පිටිපස්සෙ ඉන්න 6ක් 7ක් දෙපැත්තතෙ පෝලිමේ ඉන්න 4ක් 5ක් විදින දුක.:rofl::P
    මට නම් මාව උස්සන් ගිය එකෙක් තාමත් සැකයි
    :rolleyes::yes::baffled::eek:

    නෑ කට්ටිය උස්සන් යද්දි බඩ තඩ වෙන්ඩ ඇති :lol:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    මම බෙනා;19213450 said:
    නෑ කට්ටිය උස්සන් යද්දි බඩ තඩ වෙන්ඩ ඇති :lol:
    ඔවු...:yes: වෙන්න පුලුවන්...:P මාව 4 දෙනෙකුට උස්සන් යන්න පුලුවන් කම තියෙද්දි 7දෙනෙක්ම (තව දෙන්නෙක් පාර clear කරන්න වෙන්නෙති ඔක්කොම 9ක්) අල්ලන් ගිහිල්ලනේ.:sorry: මුන් මාව පොර කකා උස්සන් යද්දි බඩ මිරිකෙන්න ඇති.:lol:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඔවු...:yes: වෙන්න පුලුවන්...:P මාව 4 දෙනෙකුට උස්සන් යන්න පුලුවන් කම තියෙද්දි 7දෙනෙක්ම (තව දෙන්නෙක් පාර clear කරන්න වෙන්නෙති ඔක්කොම 9ක්) අල්ලන් ගිහිල්ලනේ.:sorry: මුන් මාව පොර කකා උස්සන් යද්දි බඩ මිරිකෙන්න ඇති.:lol:

    ඇති යන්තම් පඩයක් ගිහින් බේරුනා..වෙන කොහෙ හරි මිරිකුනානම්.. :P
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    :D

    issara mata mathakai andurana ayya kenek dawasak kianawa hadissiye bokak set wela iwasa ganna baruwa bus eke enneth nathuwa three wheel ekakuth aran pata gala gedara awilla pana kadagena toilet ekata giyama bokak na lu padayak witharai lu. u kianawa aparade lu three wheel ekaka enna una lu podi padayak wenuwen :)

    හිනා ගිහින් පණ ගියා ඕයි:lol::lol: