ඇරපු එකා හොයලා තියේද...

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඕ ලෙව්ල් කරන කාලේ. එක්සැම් එකේ පඩයක් ලෝඩ් උනා සැපටම. මට සද්දේ එන් නැති වෙන්න පඩේ මන්දු කරගන්න පුලුවන් මොන දේ උනත්.. එග්සැම් එක දෙමල වගේ චොර විශයක්.. අන්තිමට ප්‍රධාන එකක් නෙවෙයි.. ලඟ හිටියා මිස් කෙනෙක්.. එයා ඉන්නේම මගේ ලඟ..අවට තියන ඉන්ෆොර්මේශන් කොප්පක් ගහන්න ඉඩක් නෑ.. අනික් උන් සැපට ලියනවා උදව් අරන්.. හිතට ආවෙම දෙන්නම් ජම්බු කියලා.. හිමීට පඩේ රිලීසෙ කලා.හම්බා ගන්දස් කාරය.. මට අද වගේ මතකයි.. කොහොමින් හරි මිස් හොයා ගන්න බැරි උනා පඩේ ඇරියට පස්සේ.. ඔන්න පඩෙන් වැඩ ගන්න වා නම්

    umba monawada ban samanyen kanne :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම බෙනා;19207100 said:
    හේ හේ..
    :lol: අඩෝ..මමවෑ පැඩ්ඩේ :sorry:

    ada office eke ekek api site visit ekak giyamath digatama ariya, lankawe wagema thamai arina eka arinawa sarata :)
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ada office eke ekek api site visit ekak giyamath digatama ariya, lankawe wagema thamai arina eka arinawa sarata :)

    උඹ ලන්කාවෙ නෙමේද බන්.. :)එහෙම තමා බන් කොහෙ ගියත් පුක ලන්කන්නේ...අහල නැද්ද කැලේ මාරු වුනාට පුල්ලි මාරු වෙන්නෑ කියලා :lol:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    අප්පා එක පාරක් මම නවලෝකේ ගියා. උඩම තට්ටුවකට ගියේ lift එකේ. කට කපලා සෙනග. කවුද එකෙක් පඩයක් ඇරියා කියහන්කෝ.... ෆුල් සයිලන්ට් පඩේ. පට්ට ගඳයි. ඊලග තට්ටුවෙන් බැහැගත්තා දඩ බඩ ගාල. අනෙක් එවුන් කොහොම ඉවසගෙන හිටියද මන්ද.

    හැබැයි බැස්සට පස්සේ මට මතක් වුනේ උන් හිතුවද දන්නෑ පඩේ ඇරියේ මම කියලා.:sorry::sorry::sorry:
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම බෙනා;19207151 said:
    උඹ ලන්කාවෙ නෙමේද බන්.. :)එහෙම තමා බන් කොහෙ ගියත් පුක ලන්කන්නේ...අහල නැද්ද කැලේ මාරු වුනාට පුල්ලි මාරු වෙන්නෑ කියලා :lol:

    mama nevei ban mehe eke. toilet ekata giyama balaganna puluwan koi rate ekath ekai :)
     
    අප්පා එක පාරක් මම නවලෝකේ ගියා. උඩම තට්ටුවකට ගියේ lift එකේ. කට කපලා සෙනග. කවුද එකෙක් පඩයක් ඇරියා කියහන්කෝ.... ෆුල් සයිලන්ට් පඩේ. පට්ට ගඳයි. ඊලග තට්ටුවෙන් බැහැගත්තා දඩ බඩ ගාල. අනෙක් එවුන් කොහොම ඉවසගෙන හිටියද මන්ද.

    හැබැයි බැස්සට පස්සේ මට මතක් වුනේ උන් හිතුවද දන්නෑ පඩේ ඇරියේ මම කියලා.:sorry::sorry::sorry:
    :lol::lol::lol::lol::lol::lol:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    7 වසරෙ ඉන්න කොට මට උදේ රැස්වීමෙදි (අර ඉස්කොලෙ කොල්ලො කෙල්ලො කට්ට අවුව්වෙ වේලි වේලි ඉද්දි ටීචර් හුthතොi හුthතිyoi හෙවනට වෙලා ඉන්න එක:growl:​) කලන්තයක් අල්ලලා වැටුනා:(.
    මාව class එකට ගෙනියන්න දන්න නොදන්න​ කොල්ලොම 10 කට වඩා ස්වෙච්චාවෙන්ම ටක් ගාලා ඉදිරිපත් වෙලා තියනවා:). කොහොම මගක් යද්දි මට පඩයක් ගිහිල්ලා තියනවා:(. මම දන්නෙත් නෑ මාව උස්සන් ගිය එකෙක්ම​ තමා කිව්වේ.:lol:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අප්පා එක පාරක් මම නවලෝකේ ගියා. උඩම තට්ටුවකට ගියේ lift එකේ. කට කපලා සෙනග. කවුද එකෙක් පඩයක් ඇරියා කියහන්කෝ.... ෆුල් සයිලන්ට් පඩේ. පට්ට ගඳයි. ඊලග තට්ටුවෙන් බැහැගත්තා දඩ බඩ ගාල. අනෙක් එවුන් කොහොම ඉවසගෙන හිටියද මන්ද.

    හැබැයි බැස්සට පස්සේ මට මතක් වුනේ උන් හිතුවද දන්නෑ පඩේ ඇරියේ මම කියලා.:sorry::sorry::sorry:

    :baffled:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    7 වසරෙ ඉන්න කොට මට උදේ රැස්වීමෙදි (අර ඉස්කොලෙ කොල්ලො කෙල්ලො කට්ට අවුව්වෙ වේලි වේලි ඉද්දි ටීචර් හුthතොi හුthතිyoi හෙවනට වෙලා ඉන්න එක:growl: ) කලන්තයක් අල්ලලා වැටුනා:(.
    මාව class එකට ගෙනියන්න දන්න නොදන්න කොල්ලොම 10 කට වඩා ස්වෙච්චාවෙන්ම ටක් ගාලා ඉදිරිපත් වෙලා තියනවා:). කොහොම මගක් යද්දි මට පඩයක් ගිහිල්ලා තියනවා:(. මම දන්නෙත් නෑ මාව උස්සන් ගිය එකෙක්ම තමා කිව්වේ.:lol:

    ඒ කියන්නෙ උඹට කලන්තෙ දාලා තියෙන්නෙ පඩේ හිර වෙලාද :lol: