මන් අද කියන්න යන්නේ හැමෝම දන්න සින්දුවක් ගැන.... ලන්කාවේ තියෙන අති විශිශ්ට සින්දු අතරින් විශිශ්ටම සින්දුවක් ගැන... ඒ තමයි කසුන් කල්හාරගේ ඇරබුමම කදුලක් වෙලා... සින්දුව..
සමහර අය මම මේ කියන්න යන දේ දන්නවත් ඇති.....
මම මේ කියන්න යන්නේ මේ ගීතයෙන් කියවෙන දේ පිලිබදව....
ගොඩක් අය හිතන්නේ මේ සින්දුවෙන් කියන්නේ තම පෙම්වතිය අහිමි වු දුකට පෙම්වතෙක් කියන විරහ ගීතයක් කියලා.... ඒත් ඇත්ත නම් මේ ගීතය කියන්නේ පෙම්වතියක් ගැන නෙමේ... කසුන් තමන්ගේ ආදරනීය අම්මා ගැනයි කියන්නේ.... අම්මගේ මරනය ගැන පවසන දුක මෙහි ගැබ් වෙලා තියෙන්නේ.....
"ඇරබුමම කදුලක් වෙලා" මේකෙන් කියවෙන්නේ නම් කසුන්ගේ ගායන ජීවිතය ආරම්බයේදිම සිදු වූ ඔහුගේ මව මෙන්ම ප්රවීන ගායන ශිල්පී මාලනි බුලත්සින්හල මහත්මියගේ මරනය පිලිබදවයි....
මේ නිසා ඔහුගේ මේ ගීතයෙන් කියවෙන්නේ මතුපිටින් ඇසෙන දෙය නොවන බව මෙහිදී කියා සිටිමි...... ස්තුතියි.......
REPOST NAM SORRY..........

Last edited:


hehe
)