ඇරබුමම_කදුලක්

Jun 19, 2011
760
60
0
ගිරිපුර
Arabumama_Kadulak_Wela_Kasun.jpg

මන් අද කියන්න යන්නේ හැමෝම දන්න සින්දුවක් ගැන.... ලන්කාවේ තියෙන අති විශිශ්ට සින්දු අතරින් විශිශ්ටම සින්දුවක් ගැන... ඒ තමයි කසුන් කල්හාරගේ ඇරබුමම කදුලක් වෙලා... සින්දුව..

සමහර අය මම මේ කියන්න යන දේ දන්නවත් ඇති.....
මම මේ කියන්න යන්නේ මේ ගීතයෙන් කියවෙන දේ පිලිබදව....

ගොඩක් අය හිතන්නේ මේ සින්දුවෙන් කියන්නේ තම පෙම්වතිය අහිමි වු දුකට පෙම්වතෙක් කියන විරහ ගීතයක් කියලා.... ඒත් ඇත්ත නම් මේ ගීතය කියන්නේ පෙම්වතියක් ගැන නෙමේ... කසුන් තමන්ගේ ආදරනීය අම්මා ගැනයි කියන්නේ.... අම්මගේ මරනය ගැන පවසන දුක මෙහි ගැබ් වෙලා තියෙන්නේ.....

"ඇරබුමම කදුලක් වෙලා" මේකෙන් කියවෙන්නේ නම් කසුන්ගේ ගායන ජීවිතය ආරම්බයේදිම සිදු වූ ඔහුගේ මව මෙන්ම ප්‍රවීන ගායන ශිල්පී මාලනි බුලත්සින්හල මහත්මියගේ මරනය පිලිබදවයි....

මේ නිසා ඔහුගේ මේ ගීතයෙන් කියවෙන්නේ මතුපිටින් ඇසෙන දෙය නොවන බව මෙහිදී කියා සිටිමි...... ස්තුතියි.......

REPOST NAM SORRY..........:cool:
 
Last edited:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ගිතය බොහෝ හැගිම් උපදවන්නක්.......කලා කෘතියක් යනු තේරුම් ගැනීම සදහා නොව විදීම සදහාය යන කරුන වඩාත් තිර කරන්නක්........බුදු දහම ගැන කියා තිබෙන්නේ තම තම ණැන පමණින් දැන ගත යුතු කියලායි...කළා කෘතියක් ද එවන් දෙයක්....අප විදිය යුත්තේ අපේ අත්දැකිම් අනුවයි......මේ ගිතයේ දි එය මනාව පසක් වනවා.........

    කසුන් කල්හාර, දිලිප අබේසුන්දර සහ නාලක අංජන කුමාර යන සුධිමතුන් හට යහපතක් මැ වේවා....!!!මේ ගීතය නිමැවීමට හවුල් විම වෙනුයෙන්....!!!

    මාලිනි බුලත්සිංහල ගේ විශිෂ්ඨතම නිර්මාණය කුමක් දැයි යමෙකු මගෙන් ඇසුවොත් එයට මගේ පිළිතුර වන්නේ "කසුන් කල්හාර" යන්නයි....!!!!
     
    • Like
    Reactions: kaushala1988

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මේ ගිතය බොහෝ හැගිම් උපදවන්නක්.......කලා කෘතියක් යනු තේරුම් ගැනීම සදහා නොව විදීම සදහාය යන කරුන වඩාත් තිර කරන්නක්........බුදු දහම ගැන කියා තිබෙන්නේ තම තම ණැන පමණින් දැන ගත යුතු කියලායි...කළා කෘතියක් ද එවන් දෙයක්....අප විදිය යුත්තේ අපේ අත්දැකිම් අනුවයි......මේ ගිතයේ දි එය මනාව පසක් වනවා.........

    කසුන් කල්හාර, දිලිප අබේසුන්දර සහ නාලක අංජන කුමාර යන සුධිමතුන් හට යහපතක් මැ වේවා....!!!මේ ගීතය නිමැවීමට හවුල් විම වෙනුයෙන්....!!!

    මාලිනි බුලත්සිංහල ගේ විශිෂ්ඨතම නිර්මාණය කුමක් දැයි යමෙකු මගෙන් ඇසුවොත් එයට මගේ පිළිතුර වන්නේ "කසුන් කල්හාර" යන්නයි....!!!!
    pattai machan...........+
     
    PRICE

    Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    ubata podi wardimak wela machan.. oka ehmai kiyala hariyatama kiyanna ba neda.... oya song 1 liwwe dileepa abeysekara...derana FM programe ekaka dileepa oya song eka gana kiwa...eya kiwe... e song 1 ehma special katawath liyapu 1k newe....e welawata hithata apu adahasa ohe liwa kiyala..anyway ahimi veemak gana thama meke kiyawenne..bt eka kawuru ahimi weemak ganada kiyala hariytama kiyala naha...api ekinekata wena wenama danena widihata sng 1 therum araganna puluwan...api ta yam kenek ... amma , kella ho... wena deyak ahimi wela thiyenawanam..oya song 1 aheddi apita mathak wenne apita ahimi wuna kenawa..eka wenas wenawa... ekinekata...:yes::yes:
    anyway.... kasun thama mageth fav artist :yes::yes::yes:;);):cool:
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ලස්සනම ගීතයක්...

    "ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා..."

    කියන කොටසින් මොකක්ද දන්නේ නැහැ කියන්න හදන්නේ... මම මුලින් හිතන් හිටියේ ආදරවනතයෝ දෙන්නා අතර ඉක්මණ් වෙලා ඒ ඒ දේවල් වෙනවා. නමුත් පස්සේ වෙන් වෙන්න වෙන හින්දා පෙම්වතිය ජීවිතයෙන් සමුගන්නවා වගේ තේරුමක්...

    බෙදා හදා ගත්තට පින් !
     
    මේ තමා මචංලා කලා කෘතියක තිබිය යුතු අනන්‍ය ලක්ෂණය. මම එය විදින විදියට නෙවෙයි උඹ එය විදින්නේ....ඒ අපි දෙන්න ගේ අත් දැකීම් වෙනස නිසා...අපි දෙන්නෙක් නිසා......කලා කෘතියක් රස විදිනව කියන්නේ මේ දේටයි.....!!!
    බොරලු;10432676 said:
    :yes::yes::yes:
    ලන්කාවේ ඉන්න විශිශ්ටතම ගායකයා.............
    අර මරහඩ තලන එවුන් නෙමේ.....
    ආයේ දෙකක් නෑ...........බලන්න ඔහු කියල තියන මේ ගීත කීපය......එකකට එකක් වෙනස් සංගීත සම්ප්‍රදායන් මත බිහි වූ ඒවා..........මේ අතර ජෑස්, රොක්, හින්දුස්ථානි, ඔපෙරා, කැලිප්සෝ විතරක් නෙවෙයි අතිශය අසීරු කැලිප්සෝ ගායන ක්‍රමයක් වන කවතිනා ගායනයන් පවා(සද ඕනා) තියනවා.........

    සද සද වගේ (slow)
    වයින් කෙණ්ඩියේ උතුරනා(ඉන්ද්‍රචාප සමග)
    ඇරඹුම ම කදුළක් වෙලා
    සද ඕනා
    කවුළු පියන් පත් වහන්න
    සද මිතුරි
    වර්ණ (ඉන්ද්‍රචාප සහ නදීක ගුරුගේ සමග)
    රොමාන්තික ඔපෙරාව

    මගේ නම් ප්‍රියතම රොමාන්තික ඔපෙරාව...........කියන්න වදන් නැත............!!!!!!ඒ ගායනය ඒ තරම් විශිෂ්ඨයි.........!!!!!!

    ඒ විතරක් ද කසුන් ගේ මධුර වූ තනු.......
    ආකාශයේ දුර ගිම්හාන ඉවුරේ - ශශිකා නිසංසලා
    කැමීලියා මල් සුවදට(සින්ඩරැල්ලා) - කිත්සිරි ජයසේකර
    අමීෂා -කිත්සිරි ජයසේකර
    මල් පිට මල් - අමල් පෙරේරා
    අති විශිෂ්ඨයි නේද...............?????????
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඇත්ත කතාව මොක උනත් ලස්සන නිර්මාණයක්!
    රෙප්++ ~♥~