ඇරිමැක් එකේ වැඩට යනවනෙ තාම කට්ටිය ලැජ්ජ නැතුව

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    anyway mahargama is much better than chandigarh imo.

    ------ Post added on Jan 3, 2025 at 6:10 PM
    මහරගම නම් ගිහින් ඇතිනෙ ඔයා
    චන්දිගාර් ගිහින් තියද?
    Then, start a new web series featuring Pamunuwa Tatoo Akki. :-)
    Any such story I'd post here wouldn't go as fancy stories but my real life experience
    okath hari yanne na. uba wage mama's boy kenekta social kello set wenne na.
    එහෙනම් මොනවගේ කෙනෙක් ද හරියන්නේ මට?
     
    • Like
    Reactions: Absolute Zero

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,987
    2
    15,742
    113
    එකෙක් අයින් වෙලා ගියා ඊයෙ
    අ‍ැයි එ‍්කෙ මොකක්ද තියෙන අවුල? Arimac කියන්නෙ කවදාවත් කිසිම නරකක් අහන විදිහෙ වැඩක් කරල නැති, රටේ තියෙන වැදගත් කොම්පැණියක්නෙ. 🤔🤔
     
    • Haha
    Reactions: scorp12

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    මහරගම ගිහින් තියෙනව. ලබන අවුරුද්දෙ මුල පුලුවන් උනොත් ඉන්දියා යනව
    එහෙනම් කොහොමද කියන්නෙ මහරගම චන්දිගාර් වලට වඩා හොඳයි කියලා

    @vishamacharya