ඇරිය ‌නේද මූණටම

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    86my2L.gif

    Ado mekanan patta ban:lol::lol::P. The most awesome political moment in the history of Srilanka or the most embarrassing moment for a politician:rofl::rofl:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    Ado mekanan patta ban:lol::lol::P. The most awesome political moment in the history of Srilanka or the most embarrassing moment for a politician:rofl::rofl:

    only sajith had a direct face and a honest body language ,everybody else were pretending with long faces , given everybody else were fukin cunts :lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    86my2L.gif

    මදැයි අගමැතිකම ගන්න ගියා.:baffled::baffled:

    අගමැතිකම ගන්න ගිහින් ඇඩුවා වාගේ - " සිoහල බසට 2018දී එකතු වූ අලුත්ම ප්‍රස්ථා පිරුල :lol::lol::lol::lol:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අපොයි අපොයි අපොයි ඒ කතාව යකෝ සිරා දෙනව රනිලට රෙද්දෙ රෙවෙන්ඩම..ඌට හිතෙන්ඩ ඇති මන්ත්‍රිකම අත ඇරල ගෙදර ගියානම් හොදයි කියල..මදැයි ගූ කුක්කො සතුට සමරන්ඩ හිටිය කතාව ඇහුනම කෙලින්ඩ බඩ යනව ඔකුන්ට.. :lol::lol::lol::lol::lol:

    Dan Sira HOndada?:lol::lol::lol::lol:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ඉතින් කියවන්නෙ නැතුව දාන්න කියපන්කො රිපොර්ට් එක වත් එලියට. මුගෙ කට විතරයි. ගන්න කියපන්කො Actions. පොනිල MY3 ට එරෙහිව නඩුත් දෙම්මනෙ පර්ලිමේන්තුව විසිරුවට. මු එහෙම කිසිම Action එකක් නොගෙන කටින් විතරක් කියො කියො මිනිස්සු ඉස්සරහ අඩන්නෙ නැතුව Action ගන්න කියපන්කො එ වගේ.

    මහින්දයගෙ එකෙක් වත් මු කරපු හොරකමට උට එරෙහිව නඩු දාන්නෙ නැත්තෙ ei බන්. ?? මු මහින්දටත් නඩු දාල අගමැති කමෙ weda කරන එකටත් රෙස්ට්‍රික්සන් දෙම්මනෙ. මුට එරෙහිව නඩුවක් දාන්න එකෙක් වත් නැ
     
    eka report ekakwath publish karanne nathiwa mama gawa file report thiyenawa kiyanawa. Eliyata dannako thiyen ewa.:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් කියවන්නෙ නැතුව දාන්න කියපන්කො රිපොර්ට් එක වත් එලියට. මුගෙ කට විතරයි. ගන්න කියපන්කො Actions. පොනිල MY3 ට එරෙහිව නඩුත් දෙම්මනෙ පර්ලිමේන්තුව විසිරුවට. මු එහෙම කිසිම Action එකක් නොගෙන කටින් විතරක් කියො කියො මිනිස්සු ඉස්සරහ අඩන්නෙ නැතුව Action ගන්න කියපන්කො එ වගේ.

    මහින්දයගෙ එකෙක් වත් මු කරපු හොරකමට උට එරෙහිව නඩු දාන්නෙ නැත්තෙ ei බන්. ?? මු මහින්දටත් නඩු දාල අගමැති කමෙ weda කරන එකටත් රෙස්ට්‍රික්සන් දෙම්මනෙ. මුට එරෙහිව නඩුවක් දාන්න එකෙක් වත් නැ

    ඇක්ශන් ගන්ඩ බැරි උනේ ඇයි කියල සිරා කියන්න අපූරුවට , ආයෙ මොනවද ඇක්ශන් ගැන කියවන්නෙ කතාව අහපල්ල ඉස්සර වෙලා පස්සෙ කමෙන්ට් කරපන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙච්චර කල් රටට ආදරේ මිනිස්සු ඇස් පනාපිට දැකල දෙස් දෙවොල් තියපු අහස පොලව නුහුලන අපරාධය එහෙම් පිටින්ම ජනාධිපති හෙළි කළා මුළු රටටම. ඒ මහා හොරා ඉස්සරහම. රෙද්දේ රෙවෙන්නම. ඒත් 29 වතාවක් පැරදිලත් ගෙදර නොගිය කාලකන්නියට ලැජ්ජාවක් කියල ගෑවිලාවත් නෑ. තවත් මේකේ ඉන්න ගූ එන් පී කාලකන්නි වික්කමසින්හව සුද්ද කරන්න ආවොත් මේක පෙන්නපල්ලා.

    :yes::yes::yes: ඊයෙ නම් හම්බුනා රනිලට ආයෙ නැ රෙද්දෙ කෙලින්ම බඩ යන්ඩම ඇති ආයෙ දෙයක් නැ.. මම හිතන්නෙ ගූ ඇන් පී ඉතිහාසයේ උන ලොකුම නින්දාව තමයි ඊයෙ උනේ..පල් හොරු රැලට මීක් කියාගන්ඩ බැ සජිය අන්තිමට අඩ අඩා කතා කරා...:lol::lol::lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒක හොදයි . මූ හොරා කියල කෙලින්ම මූනට කියන්න ඕන . තැන තැන පදුරු ගානෙ කියනවට වඩා . රනිල්ට ගූ චුට්ටක් යන්න ඇති . :lol::lol::lol::lol::lol::lol:.අප්පච්චිත් ගෙන්නල ඔය ටිකම කිව්වනම් මෙත්තපාලට එවෙලෙම කනේ පාරක් කන්න තිබ්බ
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඒක හොදයි . මූ හොරා කියල කෙලින්ම මූනට කියන්න ඕන . තැන තැන පදුරු ගානෙ කියනවට වඩා . රනිල්ට ගූ චුට්ටක් යන්න ඇති . :lol::lol::lol::lol::lol::lol:.අප්පච්චිත් ගෙන්නල ඔය ටිකම කිව්වනම් මෙත්තපාලට එවෙලෙම කනේ පාරක් කන්න තිබ්බ

    :cool::cool::cool: