යකො බොන එකත් දෑන් එලකිරියෙන්නෙ අහන්නෙ...උබට කෑමති නම් බිපන් මචන්...ඔය ඈබ්බෑහි වෙනවා කියන්නෙ පට්ට බොරු කතාවක්...එක එකාගෙ හිතෙ තමා ඔය ඈබ්බහිය තියෙන්නෙ...උබට කෑමති නම් බියර් බිපන්...හෑබයි මට නම් බියර් වලට වදින්නෙ නෑ...ඉට වඩා හොදයි හොද brand එකකින් ශොට් එකක් දාන එක...ඔනම දෙයක් සිමාවක් අතුව කරපන් මචන්...
මට ඔය බියර හරි යන්නේ නැහැ කියහන්කෝ. . .

Last edited: