ඇල්කොහොල්..

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පොඩි ප්‍රශ්නයක් තියනව අහන්න..

    149138_172398782788409_161627103865577_505577_2938388_n.jpg

    අපි දැකල තියනවනේ ඔය බොන ඒවගේ බෝතල් වල ඇල්කොහොල් ප්‍රතිශතයක් දාල තියනව.
    අපි හිතමු 40% වගේ කියල..

    ඇල්කොහොල් වලින් මත්වෙනව නම්,

    ඔය 40% තියන බෝතලේ 100 දෙනෙක් බිවුවොත් 40ක් මත් වෙනවද?​
    ;););)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඇල්කොහොල් සාන්ද්‍රණය බං ඔය තියෙන්නෙ. ඕකෙන් 50ml ගත්තත් 250ml ගත්තත් සාන්ද්‍රණය වෙනස් වෙන්නෙ නෑනේ. ඒ හින්ද 100 ක් බීවොත් (පුළුවන් වෙයිද?) 100 ටම එක ගානට තමා වදින්නේ
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පොඩි ප්‍රශ්නයක් තියනව අහන්න..

    149138_172398782788409_161627103865577_505577_2938388_n.jpg

    අපි දැකල තියනවනේ ඔය බොන ඒවගේ බෝතල් වල ඇල්කොහොල් ප්‍රතිශතයක් දාල තියනව.
    අපි හිතමු 40% වගේ කියල..

    ඇල්කොහොල් වලින් මත්වෙනව නම්,

    ඔය 40% තියන බෝතලේ 100 දෙනෙක් බිවුවොත් 40ක් මත් වෙනවද?​
    ;););)

    මෙව්වා තමයි ජාතික ප්‍රශ්ණ
    11.gif
    :yes::yes: