ඕක ජපන් ඇල්ටො එකක්ද??අපේ එක ඇල්ටො lxi 2011 මොඩ්ල් එක ටවුන් එකේ 16+ කරනවා AC එක්ක 4ක් දාලා...උබ එන්ජින් ට්යුනප් එකක් කරගනිං සමහර විට උබේ ඩ්රයිවිං පැටන් එකේ අවුලක්ද දන්නෑ ??eco test ok.
mage newei saho. hodama yaluwekge ekak.
mata 121 tiyenne

mage allion ekakt colombo 11+ karanava ban


යාලුවා කෙල්ලෙක් නම් ආයි අහන්න දෙයක් නෑ තෙල් 10 ක් කරන එක ගැනත් සතුටු වෙයං.![]()
kollek.
engine tuneup ekak karanna kiyannada sahoo
machan in side colombo 18k aniwa karanawa..ahema,nattam bonet eka ussala balahan thiyenne bus engine 1k da kiyalaසහො.....
2015 ගත්ත ඇල්ටො කාර් එකෙ කොළබ අවට තෙල් වඩ කරනෙ 10-11 KM වගෙ.
දැනට 11200Km දුවලා තියනවා. කොලඹින් පිටත් දුවලා තියනවා.
මට දැන ගන්න ඔනෙ මෙකෙ තෙල් වැඩ කරන මට්ටම අඩුයි ද කියලා. අඩුයිනම් එක හදා ගන්න හොද තැනක් කියනව්ද කොළබ අවටින්.
මොකද ඇල්ටොවල 16-18 Km අතරෙ තෙල් කරනවා කියලා ගොඩක් අය කියනවා.
මෙ වෙනකන් AMW එකෙන් තමයි සර්විස් ඔක්කොම කරෙ. එ අය කියන්නෙ 10-11 Km තමයිලු නොර්මල් ගාන.
efi බලලා ඇති නේද.
ප්ලග් ටික, ප්ලග් වයර්ටික බලලා ඉන්න කියන්න.
ehema unot godak adu wenawada ban.AC Full dala 1st ekei 2nd ekei yanwa aththe
ehema unot godak adu wenawada ban.
+



Definitelyයාලුවා කෙල්ලෙක් නම් ආයි අහන්න දෙයක් නෑ තෙල් 10 ක් කරන එක ගැනත් සතුටු වෙයං.![]()

Me tooomage allion ekakt colombo 11+ karanava ban
