ඇල්ටො ද ? පැන්ඩ ද ?

Which is the Best car within 1 to 1.3 Million? (Except Japan)


  • Total voters
    30

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Economical කාර් [Around 1 Million]

    Frndzz, මම අවුරුදු ගානක් තිස්සෙ එලකිරි Guest යුසර් කෙනෑ :rofl: , හැබැයි member කෙනෙක් වුනෙ අද. මට වාහනයක් ගන්න අදහසක් තියනවා, මන් හිතාගෙන ඉන්නෙ අලුත් ඇල්ටො එක හරි , පැන්ඩ එක හරි ගන්න. මොකක්ද ගොඩක් හොද? Budget එක 1-1.3 Million. රත්තරන් අයියාගේ පොස්ට් මන් බැලුවා එත් එවගෙ ඉන්දියන් කාර් ගැන තිබ්බෙ නෑ . පරන වාහන වලට මන් කැමති නැ :no: , එකයි ඉන්දියන් Economical කාර් එකක් බැලුවෙ .

    Senior අයියලා Need your Help :nerd:


    I am looking forward for your comments
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    ඉන්ඩියන් Economical නං ගන්නහ් ඕනා ඇල්ටෝ ඒක තමයි. පණ්ඩ චයිනිස්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    පැන්ඩා එච්චරටම අවුල්ද?

    අව්ල් කියල නෙවි මම කියන්නේ
    හොයන්නේ ඉන්දියන් ඉකොනොමිකල් කාර් එකක් නං ඉතින් එකට තියෙන්නේ ඇල්ටෝ එක.

    panda ඉකොනොමිකල් නෑ. කාර් ඒක පොඩි උනාට පැට්‍රොල් 12 වගේ ලු කරන්නේ
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    අව්ල් කියල නෙවි මම කියන්නේ
    හොයන්නේ ඉන්දියන් ඉකොනොමිකල් කාර් එකක් නං ඉතින් එකට තියෙන්නේ ඇල්ටෝ එක.

    panda ඉකොනොමිකල් නෑ. කාර් ඒක පොඩි උනාට පැට්‍රොල් 12 වගේ ලු කරන්නේ

    මරුටිය හොදයි නෙද එ කියන්නෙ? Resell value කොහොමද?
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පැන්ඩ සෙකන්ඩ් මාකට් නැ ... විකුණා ගන්න පට්ට ගේමක් දෙන්න වෙනවා .. පාර්ට්ස් ගණන් , තෙල් එහෙමටම කිරිල්ලකුත් නැ ...
    ඇල්ටෝ තෙල් කරනවා .පාර්ට්ස් ගණන් අඩුයි .විකුනගන්නත් පුළුවන්
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    parana unath kamak na japan wandiyak ganin yakoo.. kisi karadarayak nathuwa apahu dennath puluwan.. indian katu wage nemei.. baduth hondai..