Economical කාර් [Around 1 Million]
Frndzz, මම අවුරුදු ගානක් තිස්සෙ එලකිරි Guest යුසර් කෙනෑ
, හැබැයි member කෙනෙක් වුනෙ අද. මට වාහනයක් ගන්න අදහසක් තියනවා, මන් හිතාගෙන ඉන්නෙ අලුත් ඇල්ටො එක හරි , පැන්ඩ එක හරි ගන්න. මොකක්ද ගොඩක් හොද? Budget එක 1-1.3 Million. රත්තරන් අයියාගේ පොස්ට් මන් බැලුවා එත් එවගෙ ඉන්දියන් කාර් ගැන තිබ්බෙ නෑ . පරන වාහන වලට මන් කැමති නැ
, එකයි ඉන්දියන් Economical කාර් එකක් බැලුවෙ .
Senior අයියලා Need your Help
I am looking forward for your comments
Frndzz, මම අවුරුදු ගානක් තිස්සෙ එලකිරි Guest යුසර් කෙනෑ
, හැබැයි member කෙනෙක් වුනෙ අද. මට වාහනයක් ගන්න අදහසක් තියනවා, මන් හිතාගෙන ඉන්නෙ අලුත් ඇල්ටො එක හරි , පැන්ඩ එක හරි ගන්න. මොකක්ද ගොඩක් හොද? Budget එක 1-1.3 Million. රත්තරන් අයියාගේ පොස්ට් මන් බැලුවා එත් එවගෙ ඉන්දියන් කාර් ගැන තිබ්බෙ නෑ . පරන වාහන වලට මන් කැමති නැ
, එකයි ඉන්දියන් Economical කාර් එකක් බැලුවෙ . Senior අයියලා Need your Help

I am looking forward for your comments
Last edited: