ඇල්ටෝ අවුලක් ස්ටාර්ට් කරද්දි පිච්චෙන ගදක

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඇල්ටෝ අවුලක් ස්ටාර්ට් කරද්දි පිච්චෙන ගදක

    ඇල්ටෝ අවුලක් කිලෝමීටර් 5000 වගේ තමයි දැනට දුවලා තියෙන්නේ ස්ටාර්ට් කරද්දි පිච්චෙන ගදක් එනවා හැම වෙලාවෙම එන්නෙත් නෑ කොහෙන්ද කියලා හිතා ගන්නත් බෑ..සර්විස් එකට අරන් යන්න ඕන අදහසක් තියනවද මේ ගැන
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,555
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    math alto karayek
    thama 3000 ganai
    hitaganna be seen ekanam. shutters wahala thiyeddith ethulata ganda enawada
    nettan eliyenda ganda enne.
    bonet eka erala start karala beluwada tikak wela thiyala
    anyway makabass kenekta nodi company ma dammanam goda kollo
    thama aluthne
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    math alto karayek
    thama 3000 ganai
    hitaganna be seen ekanam. shutters wahala thiyeddith ethulata ganda enawada
    nettan eliyenda ganda enne.
    bonet eka erala start karala beluwada tikak wela thiyala

    ow bn shutters wahala thiyeddith denenawa eliyatath denenawa mchan
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    mage nam mileage eka 45,000 adata aurudu 2 :D thawama nam aulak na ban. hamadama duwanawa
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Owa ginigannawa ban
    Yaddi dora lock karan seat belt dagena yanna epa
    Hadissiyakadi wahanen paninna balan padapan
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    උබ after market සිකුරිටි සිස්ටම් එහෙම හයි කලද? පොඩ්ඩක් බලව ගන්න වෙයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඇල්ටෝ අවුලක් කිලෝමීටර් 5000 වගේ තමයි දැනට දුවලා තියෙන්නේ ස්ටාර්ට් කරද්දි පිච්චෙන ගදක් එනවා හැම වෙලාවෙම එන්නෙත් නෑ කොහෙන්ද කියලා හිතා ගන්නත් බෑ..සර්විස් එකට අරන් යන්න ඕන අදහසක් තියනවද මේ ගැන

    ස්ටාර්ට් කරද්දිද ස්ටාර්ට් කරලා ටිකක් රත් වෙද්දිද?