ජය වේවා මචන් පරිස්සමෙන් පැදපන්සිංහලු මගේ පලවෙනි වාහනේ![]()
මට වාහන ගැන තේරුමක් නෑ. මේකේ රිවර්ස් කැමරා හයි කරගන්නේ කොහොමද? ඇලෝයි විල් කරන්නේ කොහොමද? සබ් එකක් ගහගන්නත් ඕන.
View attachment 87224
ඉස්සලම ජය මචන් . ඒත් දුකයි උබ හම්බකරලා හරි ණය වෙලා හරි මේ වගේ පඩංගුවක් ගන්න උන එක ගැන . උබල පදින්න ඕනේ bmw benz toyota nissan වගේ ඒවගෙත් ඉස්සතරම් වාහන .
[/ QUOTE]
ඇයි උබේ සිරිකොතේ හාමුගේ කුලියාපිටියේ වොක්සාවැගන් හොද නැතෙයි?
Sirawata ahanne godak un ohoma karanna hethuwa mokakda ?oya number plate kapala dapan utto
ela ela. mamath 1st vehicle eka widihata gatte alto ekak.සිංහලු මගේ පලවෙනි වාහනේ![]()
මට වාහන ගැන තේරුමක් නෑ. මේකේ රිවර්ස් කැමරා හයි කරගන්නේ කොහොමද? ඇලෝයි විල් කරන්නේ කොහොමද? සබ් එකක් ගහගන්නත් ඕන.
View attachment 87224
ඇයි උබේ සිරිකොතේ හාමුගේ කුලියාපිටියේ වොක්සාවැගන් හොද නැතෙයි?