අනික බන් ඩොලර් එක 131 කාලේ ලක්ෂ 15ට දුන්න වාහනේ 184 කාලේ ලොවෙත් දෙන්නේ කොහොමද බන් 15කට
සරලවම කථාව මේකයි. බජට් එකෙන් අඩු කලත් සේල් කාරයෝ කියනවා පරණ ස්ටොක් කියලා
උන් කැමතිද බන් අතින් කාලා හරක් බලලා බොලාට වාහන ගෙනත් දෙන්න ලාභයක් නැතිව
ඒහෙම තියලා මාස 2-3ක් ඇද්දම ඊලඟට එන එකා මූල්‍ය අරමුදලේ පදේට නටලා තිබ්බටත් වඩා වැඩි කරනවා
ඕකයි තිත්ත ඇත්ත.
බොරුද බලපන්