ඇල්ටෝ රතයක් ලක්ස 10කින්

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,542
    5,559
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනික බන් ඩොලර් එක 131 කාලේ ලක්ෂ 15ට දුන්න වාහනේ 184 කාලේ ලොවෙත් දෙන්නේ කොහොමද බන් 15කට

    සරලවම කථාව මේකයි. බජට් එකෙන් අඩු කලත් සේල් කාරයෝ කියනවා පරණ ස්ටොක් කියලා
    උන් කැමතිද බන් අතින් කාලා හරක් බලලා බොලාට වාහන ගෙනත් දෙන්න ලාභයක් නැතිව
    ඒහෙම තියලා මාස 2-3ක් ඇද්දම ඊලඟට එන එකා මූල්‍ය අරමුදලේ පදේට නටලා තිබ්බටත් වඩා වැඩි කරනවා
    ඕකයි තිත්ත ඇත්ත.

    බොරුද බලපන්
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    දෙන්න බෑ රට බංක‌ොල‌ොත් බන්..පහුගිය අගමැති ච‌ේන්ජ් ‌‌ව‌ෙලාවේ වැඩේ මීටර් උනේ මහා බාණ්ඩාගාරේ හිස්ලු
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    සජී සර් දෙන්න පුළුවන් සහන දෙනව ගං මට්ටමේ බිම් මට්ටමේ පොඩි මිනිහට ලක්ස 10 කිං බැරි උනත් අඩුම ගානේ ලක්ස 9 ක් වත් අඩු කරයි බයියෝ කපෝති