ඇල්ටෝ 800 ද මයික්‍රෝ පැන්ඩ ද හොද ?
මේ වාහන දෙකෙන් ගෙවන මුදලට වඩාත්ම වටින වහනය කුමක්ද.නඩත්තු වියදම .හා අමතර කොටස් සොයා ගැනීමේ පහසුව බලද්දී. හොද මොකක්ද යාලුවනේ
මම හොයන්නේ 15 ට අඩු වහනයක්