<<ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵල>>

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ada weddi Gota 57 uparima evi ..thawa laksha 5 - 7 aniwaryen Gota ganna ona dinanna

    එහෙම වෙන්නෙ කොහොමද බන් උබම කීවනෙ ලක්ශ 50+5+5 කියල දැන් මොකෝ එකෙනුත් 3ක් හැලුනෙ..:rofl::rofl: මේක යකාගෙ ගනන් හැදිල්ලක්නෙ දෙයියනේ...:lol::lol::lol:
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ඇති වෙනකං මරාගනිල්ලා පස්සේ.
    පුලුවන්නම් දාපල්ලා ඇල්පිටි ඩියුටි යන අය කාබන් කොලේවත් ටිවි එකේ කියන්න කලින්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ekiyanne SLFP 14n 2k gota ta awilla ithuru okkoma sajith ta maheshta & floating vote wenawa kiyalada.. :rofl:

    :yes: සජියට අලූතෙන් හැදෙන්න චන්දයක් නෑ.... හැබැයි පොහොට්ටුවට අලූතෙන් එකතුවෙන්න ඕන තරම් කාරණා ගිය අවුරුදු 3 - 4 රනිල්ලා කළා.... මම දන්න නුවර පාරම්පරික යූඇන්පියට බැහැලම වැඩ කරපු එකෙක් ඊයේ මගෙත් එක්ක කතා කලා.... මම ඇහුව මොකෝ වෙන්නේ කියල.... ඌ කෙලින්ම කිව්වේ මේ පාර ගෝඨට... සජිත්ට දෙන්න හේතුවක් නෑ කියල... මම කිව්ව බොරු කියන්න එපා.... ඊට පස්සේ ඌ නියම කතාවක් කිව්ව... වරෙං ගෙදර යන්න... මගේ බල්ලො හතර දෙනෙක් ඉන්නවා උනුත් සජිත්ට කිව්ව ගමන් හපන්න එනව කියලා.... ඕන් ඕකයි තත්වේ....​
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716

    ඔව් බන් .. මම දන්න ගියපාර මෛත්‍රී ට චන්දෙ දුන්නු පාරම්පරික UNP නොවන ගොඩක් දෙනෙක් ගෝටාට දෙනවා කිව්වා. පාරම්පරික UNP කීපදෙනෙක් කිව්වා සජියා ට බැ රටක් පාලනය කරන්න උන් මහේෂ්ට දෙනව කියල. සජියටම දෙනවා කියන පාරම්පරික UNP කීපදෙනෙකුත් ඉන්නවා .. හැබැයි බොහොම පොඩ්ඩයි. පාවෙන චන්ද, අලුත් චන්ද ගොඩක් ගෝටාට යන ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ..
    :yes::yes::yes::cool::cool::cool:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156

    :yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔව් බන් .. මම දන්න ගියපාර මෛත්‍රී ට චන්දෙ දුන්නු පාරම්පරික UNP නොවන ගොඩක් දෙනෙක් ගෝටාට දෙනවා කිව්වා. පාරම්පරික UNP කීපදෙනෙක් කිව්වා සජියා ට බැ රටක් පාලනය කරන්න උන් මහේෂ්ට දෙනව කියල. සජියටම දෙනවා කියන පාරම්පරික UNP කීපදෙනෙකුත් ඉන්නවා .. හැබැයි බොහොම පොඩ්ඩයි. පාවෙන චන්ද, අලුත් චන්ද ගොඩක් ගෝටාට යන ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ..
    :yes::yes::yes::cool::cool::cool:

    ඉතින් බන් ටෙලිප්‍රොම්ටර් එකට වීදුරු කෑලක් කියන, Animation එකකට AI කියන, මුන් වගේ එවුන් ඉන්නවනම්, යකෝ ඕකට චන්දෙ දෙන එකෙක් ඉන්නවා කියන්නේ...ආයිත් පිස්සුවෙ හොඳ එක. කොහොම උනත් එක දෙයක් ලංකාවේ software development(IT )+telecommunication field වල ඉන්න උන් පුතනෝ දිනයි වගේ හිතුනොත් ඉක්මනට යන්න රටක් හොයාගනිල්ල...
    :D:D:D
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    72235433_610331872866562_4572568027526070272_o.jpg
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    හෙට කොට්ඨාසෙන් කොට්ඨාසෙට ප්‍රතිඵල ඕනිද ඕනිද?? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    සියලුම මාධ්‍යන්ට ප්‍රථමයෙන් අපි ඔබගේන් චන්ද ප්‍රතිපලය බලාපොරොත්තුවෙන් ඉන්නේ
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    හෙට කොට්ඨාසෙන් කොට්ඨාසෙට ප්‍රතිඵල ඕනිද ඕනිද?? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මචං එක චන්ද කොට්ටාසය කියල අදහස් කලේ එක එක මන්ත්‍රී පත්වෙන කොටසද නැත්නම් චන්දය දමන / ගනන්කරන චන්ද පොලේ ගානද.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    <b>
    :yes: සජියට අලූතෙන් හැදෙන්න චන්දයක් නෑ.... හැබැයි පොහොට්ටුවට අලූතෙන් එකතුවෙන්න ඕන තරම් කාරණා ගිය අවුරුදු 3 - 4 රනිල්ලා කළා.... මම දන්න නුවර පාරම්පරික යූඇන්පියට බැහැලම වැඩ කරපු එකෙක් ඊයේ මගෙත් එක්ක කතා කලා.... මම ඇහුව මොකෝ වෙන්නේ කියල.... ඌ කෙලින්ම කිව්වේ මේ පාර ගෝඨට... සජිත්ට දෙන්න හේතුවක් නෑ කියල... මම කිව්ව බොරු කියන්න එපා.... ඊට පස්සේ ඌ නියම කතාවක් කිව්ව... වරෙං ගෙදර යන්න... මගේ බල්ලො හතර දෙනෙක් ඉන්නවා උනුත් සජිත්ට කිව්ව ගමන් හපන්න එනව කියලා.... ඕන් ඕකයි තත්වේ....​
    </b>

    :yes::yes::yes: nuwarin aniwa chanda sahenna adu wenawa sajith ta ewa gen sulu pramanayak gota ta watenawa thawa tikak mahesh ta watenawa chande katu gana ewath me para wadi wenawa nuwarin.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Sajith dinana eka Gallface muhuden (basnahirin) era payanasey viswasayi- Rajitha 2019.10.10 Galle face
    Damu fb post ekak Rajithata 🤣