සජිත් ප්‍රේමදාස ගෝටට වඩා සමහරවිට ඇල්පිටියෙනුත් ජනාධිපතිවරනයේ ගනී.කොහොමත් ගෝටාට දිනන්න බෑ.හුගක් අය ශ්‍රී ලංකා එකෙනි එක 56%ට එකතු කරගෙන 70%කින් ගෝටා දිනනවා කියලා කියනවා ඒ කියන්නේ ගෝටා ලක්ෂ 90ක් චන්දය ගන්න ඕන.එහෙම මැතිවරන ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ.ලංකාවේ තිබිලම නෑ.එන්නෙත් නෑ.ඒ වගේ පකේ තර්ක වලට උත්තර දීලා වැඩක් නෑ ශ්‍රී ලංකා එකාට් දුන්න ඔක්කොම ගිහින් සජිත්ට කතිරේ ගහල(පොහොට්ටුව එක්ක තියෙන තරහට) ගෝටාගෙන් ඔය 56%න් කොටසකුත් සජිත්ට දීල ගෝට ඇල්පිටියෙන් උනත් පරදින්න බැරි කමක් නෑතාම දෙන්න සටන පටන් ගත්තා විතරයි. දවස් 30ක් උනත් ඇති වෙනසක් වෙන්න.