ඇල්පිටිය සටන කරට කර යනවා

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    දැන්වත් පුක දීම නවත්තමු නේද?

    මැදමුලන ගූ වහලෙක් වගේ පුක දෙන්න එපා.රාජපක්ෂලාගේ බල්ලෙක්වත් ආය බලයට එන්නේ නෑ:lol: මම මරාට තියා මරාගේ අම්මටවත් බය නෑ:rofl::P:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මැදමුලන ගූ වහලෙක් වගේ පුක දෙන්න එපා.රාජපක්ෂලාගේ බල්ලෙක්වත් ආය බලයට එන්නේ නෑ:lol: මම මරාට තියා මරාගේ අම්මටවත් බය නෑ:rofl::P:yes:
    ඔහොම කිව්වා අර ගූ පෙඩි පොට්ට සාත්තරකාරයා දැන් වැලපෙනවා එහෙම නෙවේ කිව්වේ කියලා....ලොල්...........
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඔන්න කඩවල් වල තිබිච්චි පෙගුන රතින්නා පැකට් වලටත් පොරකනවලු රට වටේම එවුන්..රැ10ට කන්වහගෙන ඉන්න වේද මන්ද :)
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    56% ට 23% කියන්නේ කරට කරද? නිදහස් පක්ෂේ ගත්තු ජන්ද වලින් 4% ක් ආවත් ඇති පොහොට්ටුවට 60%
     
    Last edited:

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    56% ට 23% කියන්නේ කරට කරද? නිදහස් පක්ෂේ ගත්තු ජන්ද වලින් 4% ක් ආවත් ඇති පොහොට්ටුවට 60%

    පොඩ්ඩක් හිටපන්කො. සුලු ජාතික චන්ද පාවෙන චන්ද ඔක්කොම එකතු වෙනවා ජාතික තලයේ.බෝක්කු මැතිවරනයක සහ ජාතික මැතිවරනයක ලොකු වෙනසක් තියෙනවා.ඒවට යන්නේ ප්‍රබල අපේක්ෂකයො.ගමේ ඉන්නේ කසිප්පු කාරයො දෙපැත්තෙන්ම ඉල්ලන්නේ. ඒක වෙනම චන්දයක්.අනිත් එක ඔතන කොහොමත් ලෝකල් ඉලෙක්ෂන් පොහොට්‍ටුවට වැඩි ගම්‍යතාවයක් තියෙනවා.ගාමේ කානු සුද්ද කරන්න, කුනු ගෙනියන්න,පාරේ ගස් කපන්න පොහොට්‍ටුවේ උන් හරි යන්නේ කියලා ගමේ මිනිස්සු අතර මතයක් තියෙනවා.කම්කරු වැඩකට ඇගපත හයිය තියෙන මිනිහෙක් ගන්නවා මිසක් ටයි එකක් දාගෙන ඉන්න උගත් ලිපිකාරයෙක් ගන්නේ නෑනේ.ලෝකල් සබා කියන්නේ කම්කරු ජොබ්ස්.ගමේ ක්ලීනස්ල උන්.
     
    :lol: සජිත්ගේ බලපෑම වැඩි දකුණේත් 23% නම් ගම්පහා, කුරුනෑගල වගේ පැති ගැන කවර කතාද? ඒ එන ලීඩ් එක කවර් කරන්න තමිල්නාඩුවෙන් දෙමෙල්ලු ගෙනාවත් බැරිවයි මේ පාර. අනික ඒ 56% ට නිදහ්ස් පක්ෂේ 12 ත් එකතු කර ගන්නකො . 68% යි. තනි සිංහල ජන්ද වලින් දිනන්න පුලුවන්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    පොඩ්ඩක් හිටපන්කො. සුලු ජාතික චන්ද පාවෙන චන්ද ඔක්කොම එකතු වෙනවා ජාතික තලයේ.බෝක්කු මැතිවරනයක සහ ජාතික මැතිවරනයක ලොකු වෙනසක් තියෙනවා.ඒවට යන්නේ ප්‍රබල අපේක්ෂකයො.ගමේ ඉන්නේ කසිප්පු කාරයො දෙපැත්තෙන්ම ඉල්ලන්නේ. ඒක වෙනම චන්දයක්.අනිත් එක ඔතන කොහොමත් ලෝකල් ඉලෙක්ෂන් පොහොට්‍ටුවට වැඩි ගම්‍යතාවයක් තියෙනවා.ගාමේ කානු සුද්ද කරන්න, කුනු ගෙනියන්න,පාරේ ගස් කපන්න පොහොට්‍ටුවේ උන් හරි යන්නේ කියලා ගමේ මිනිස්සු අතර මතයක් තියෙනවා.කම්කරු වැඩකට ඇගපත හයිය තියෙන මිනිහෙක් ගන්නවා මිසක් ටයි එකක් දාගෙන ඉන්න උගත් ලිපිකාරයෙක් ගන්නේ නෑනේ.ලෝකල් සබා කියන්නේ කම්කරු ජොබ්ස්.ගමේ ක්ලීනස්ල උන්.
    සුලු ජාතික චන්ද මේ පාර කැඩෙනව. ඒ බලපෑම එන්නෙ යූඇන්පියට මිසක් පොහොට්ටුවට නෙමෙයි.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    පොඩ්ඩක් හිටපන්කො. සුලු ජාතික චන්ද පාවෙන චන්ද ඔක්කොම එකතු වෙනවා ජාතික තලයේ.බෝක්කු මැතිවරනයක සහ ජාතික මැතිවරනයක ලොකු වෙනසක් තියෙනවා.ඒවට යන්නේ ප්‍රබල අපේක්ෂකයො.ගමේ ඉන්නේ කසිප්පු කාරයො දෙපැත්තෙන්ම ඉල්ලන්නේ. ඒක වෙනම චන්දයක්.අනිත් එක ඔතන කොහොමත් ලෝකල් ඉලෙක්ෂන් පොහොට්‍ටුවට වැඩි ගම්‍යතාවයක් තියෙනවා.ගාමේ කානු සුද්ද කරන්න, කුනු ගෙනියන්න,පාරේ ගස් කපන්න පොහොට්‍ටුවේ උන් හරි යන්නේ කියලා ගමේ මිනිස්සු අතර මතයක් තියෙනවා.කම්කරු වැඩකට ඇගපත හයිය තියෙන මිනිහෙක් ගන්නවා මිසක් ටයි එකක් දාගෙන ඉන්න උගත් ලිපිකාරයෙක් ගන්නේ නෑනේ.ලෝකල් සබා කියන්නේ කම්කරු ජොබ්ස්.ගමේ ක්ලීනස්ල උන්.
    කවුද බං උඹ කියන උගතා. අර ඹ් ලෙවල් අසමත් බූරැ පුතානොද
    දැන් ජනාධිපතිවරණාදී ඡන්දය දෙන්නේ පිටරටින් එන සෙට් එකක්ද​
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    පොඩ්ඩක් හිටපන්කො. සුලු ජාතික චන්ද පාවෙන චන්ද ඔක්කොම එකතු වෙනවා ජාතික තලයේ.බෝක්කු මැතිවරනයක සහ ජාතික මැතිවරනයක ලොකු වෙනසක් තියෙනවා.ඒවට යන්නේ ප්‍රබල අපේක්ෂකයො.ගමේ ඉන්නේ කසිප්පු කාරයො දෙපැත්තෙන්ම ඉල්ලන්නේ. ඒක වෙනම චන්දයක්.අනිත් එක ඔතන කොහොමත් ලෝකල් ඉලෙක්ෂන් පොහොට්‍ටුවට වැඩි ගම්‍යතාවයක් තියෙනවා.ගාමේ කානු සුද්ද කරන්න, කුනු ගෙනියන්න,පාරේ ගස් කපන්න පොහොට්‍ටුවේ උන් හරි යන්නේ කියලා ගමේ මිනිස්සු අතර මතයක් තියෙනවා.කම්කරු වැඩකට ඇගපත හයිය තියෙන මිනිහෙක් ගන්නවා මිසක් ටයි එකක් දාගෙන ඉන්න උගත් ලිපිකාරයෙක් ගන්නේ නෑනේ.ලෝකල් සබා කියන්නේ කම්කරු ජොබ්ස්.ගමේ ක්ලීනස්ල උන්.
    :yes::yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ගෝඨාභයට බය වෙන්න තිබ්බා ඇල්පිටියෙන් පොහොට්ටුව සීයට 50 ගානක් ගද්දි අලියා අඩුම තරමේ 40% ක් වත් ගත්තා නම්. 23% ක් තියාගෙන මොන තරගයක් දෙන්නද
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිපල 2015 පාර්ලිමේතු මැතිවරණය හා සාපේක්ෂව බලද්දී පොහොට්ටුව ප්‍රමුඛ සන්ධානය වැඩි ප්‍රතිශතයක් ලබාගෙන ඉදිරියට පැමිණ තියනවා... එදා නිදහස් සන්ධානය ලබාගෙන තිබුණේ 58% ක ප්‍රතිශතයක් මුත් අද පොහොට්ටුව ප්‍රමුඛ සන්ධානය 69 % ක් ආසන්න වශයෙන් ලබාගෙන තියෙනවා ..එකසත් ජාතික පෙරමුණ 30% සිට 24% දක්වා පහළ බැස තියෙනවා ...මෙය ඉදිරි ජනාධිපතිවරණයට බොහෝසේ බලපාන්න ඉඩ තියෙනවා .. සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා වූ පමණින් එකසත් ජාතික පෙරමුණේ අන්ත පරාජය කිසිසේත්ම නොවැලක්විය නොහැක ...
     
    :lol::lol:
    ලෝකල් එකක් බලලා උඩින්ම දින්න්න හිතන් ඉන්න මෝඩයෙක්.කිසිම ප්‍රෙසිඩන්ට් කෙනෙක් 70%ක් අරගෙන නෑ. ගෝටා වගේ එකෙක්ට 50%වත් ගන්න බෑ.ඕකයි යතාර්තය.ඇල්පිටිය වගේ තැනක ජනාධිපතිවරනය අහලකවත් නැති තැනක්.මෙහෙම හිතපන්.හුකන්න කෙල්ලෙක් යාලු කරගන්නකොට හිතන විදිහ සහ බඳින්න කෙල්ලෙක් යාලු කරගන්නකොට හිතන විදිහ එක සමානද? හුකන්න සෙට් කරගන්න කෙල්ලගේ පෙට්ටිය උගත්කම වෙන එවුන් උස්සලාද.හිල ලොකුද පොඩිද මේවා ගැන හිතනවද? නමුත් බඳින කෙල්ල වෙනස්.ඒකයි ලෝකල් ඉලෙක්ෂන් සහ ජාතික තලයේ ඉලෙක්ෂන් වල මිනිස්සු හිතන්නේ චන්දය දෙන්නේ වෙන විදිහකට.කුනුහරුප කියන්නේ ආතල් එකට නෙවෙයි.උඹල වගේ මෝඩයින්ට එහෙම කියල දුන්නම තමයි අවබෝද වෙන්නේ.තේරුම් ගන්න පුලුවන්. තර්ක කරල වැඩක් නැහැ උගත් විදිහට.
     
    Last edited: