ඇල්පිටිය 10 = යාපනය 1යි

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    ඇල්පිටිය 10 = යාපනය 1යි

    01. මේක ජනාධිපතිවරණයක්. ජයගන්න ඡන්ද කොට්ඨාශ ප්‍රමාණය වැදගත් වෙන්නේ නෑ. වැදගත් වෙන්නේ ගන්න මනාප ප්‍රමාණය.

    02. උදාහරණයක් කිව්වොත්, රටේ මැතිවරණ කොට්ඨාශ 100ක් තියෙනවායැයි හිතන්න. යම් අපේක්ෂකයෙක් එම මැතිවරණ කොට්ඨාශ සීයෙන් 70ක් ජයගන්නවා, එක් මැතිවරණ කොට්ඨාශයක් වැඩි ඡන්ද 10,000 බැඟින්. අනෙක් අපේක්ෂකයාට හැකිවන්නේ ඉතිරි මැතිවරණ කොට්ඨාශ 30 ජයගන්න පමණයි. හැබැයි ඔහු ඒවා ජයගන්නේ වැඩි ඡන්ද 50,000කින් පමණ. දැන් ගණන් හදලා බැලුවාම පෙනෙනවා කොට්ඨාශ 70ක් ජයගත් අපේක්ෂකය ඒ කොට්ඨාශ හැත්තෑවෙන්ම අරගෙන තියෙන්නේ වැඩි ඡන්ද 700,000(ලක්ෂ 7යි). කොට්ඨාශ 30 ජයගත් කෙනා කොට්ඨාශ තිහෙන් විතරක් වැඩි ඡන්ද 1,500,000 (ලක්ෂ 15ක්) අරගෙන තියෙනවා. බැලු බැල්මට කොට්ඨාශ වලින් 70%ක් දිනාගත් කෙනා ජයග්‍රාහකයා වගේ පෙනුනාට, ඇත්තටම ජනාධිපතිවරණය ජයගන්නේ කොට්ඨාශවලින් 30%ක් දිනාගත් කෙනා.

    03. පසුගියදා පැවති ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයෙන් 70%ක මනාප ප්‍රතිශතයක් ලබාගන්න පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමත් වෙනවා. හැබැයි මනාප සංඛ්‍යාවෙන් ඔවුන් දෙගොල්ල හා එක්සත් ජාතික පක්ෂය අතර වෙනස...? ඔව්, ඡන්ද 18,500ක් වගේ ප්‍රමාණයක්.

    04. ඔබ දන්නවාද 2015 ජනාධිපතිවරණයේ යාපනය දිස්ත්‍රික්කයේ පමණක් පාර්ශව දෙකේ මනාප වෙනස 179,120ක්. අර ඇල්පිටියේ වෙනස වගේ දහ ගුණයකට ආසන්න අගයක්. ඒ කියන්නේ ඇල්පිටියේ ඒවා 10ක් දිනන්න ඕන යාපනයේ වෙනස පරාජය කරන්න විතරක්.

    05. මේ උදාහරණය කිව්වේ ජනාධිපතිවරණයේදී වැදගත් වෙන්නේ ඉලක්කම් වශයෙන් වැටෙන මනාප සංඛ්‍යාව කියන එක කියන්න.

    06. දැන් බලමු 2019 ජනාධිපතිවරණයේදී ලංකාවේ මනාප හැසිරෙන විදිය. ලොකු ගැඹුරු විශ්ලේෂණ වැඩක් නෑ. හරිම සරළව දකින කාරණයක් තමයි මෙවර මැතිවරණයේ තීරණාත්මක වෙන්නේ. ඒක මෙන්න මෙහෙමයි.

    07. 2010 ජනාධිපතිවරණය වෙනුවෙන් ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 14,088,500ක්(එක්කෝටි හතලිස් ලක්ෂයක් කියන්නකෝ). 2015 ජනාධිපතිවරණය වෙනුවෙන් ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 15,044,490ක් ( එක්කෝටි පනස් ලක්ෂයක් කියන්නකෝ). 2010 ඉඳලා 2015ට එද්දී අළුතින් ලියාපදිංචි වුන ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 9ක් වගේ.

    08. 2015 ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන්නේ ඡන්ද 449,072 ( ලක්ෂ හතර හමාරක) ප්‍රමාණයකින්.

    09. මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ වටා සිටි පිරිස කෙරෙහි ජනතා ප්‍රතිරෝධය ගොඩනැගෙන්නේ 2010 ඉඳලා 2015 වෙනකම් කාල සීමාවේ. විශේෂයෙන්ම, සමාජ මාධ්‍ය හරහා මේ ප්‍රතිරෝධය දරුණු ලෙසට ගොඩනැගෙනවා. 2010ට පස්සේ තමන්ගේ මුල්ම ඡන්දයට හිමිකම් කියන යොවුන් මනාප වලින් 90%ක්ම සමාජ මාධ්‍යවල බලපෑම නිසා මහින්ද රාජපක්ෂට එරෙහි තැනකයි තිබුනේ. ඔබ වුනත් ඔබට උපමා කරගෙන හිතන්න 2015ට කලින් මහි.......

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    04. ඔබ දන්නවාද 2015 ජනාධිපතිවරණයේ යාපනය දිස්ත්‍රික්කයේ පමණක් පාර්ශව දෙකේ මනාප වෙනස 179,120ක්. අර ඇල්පිටියේ වෙනස වගේ දහ ගුණයකට ආසන්න අගයක්. ඒ කියන්නේ ඇල්පිටියේ ඒවා 10ක් දිනන්න ඕන යාපනයේ වෙනස පරාජය කරන්න විතරක්.

    දිස්ත්‍රික්කයක මනාප වෙනස සහ ප්රාධේශීය සභා බල ප්‍රදේශයක මනාප ගණන එකින් ගැට ගැසීමට හැදීම....

    එපික් ෆේල් බව සිතමි......
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    දිස්ත්‍රික්කයක මනාප වෙනස සහ ප්රාධේශීය සභා බල ප්‍රදේශයක මනාප ගණන එකින් ගැට ගැසීමට හැදීම....

    එපික් ෆේල් බව සිතමි......

    :yes::yes::yes:

    මාත් කියන්න හැදුවා විතරයි
    එල්ලෙන්න තියෙන පිදුරු ගස් හොයන හැටි
    සිත නිවන කථා
     
    • Like
    Reactions: thani ataya

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    අලුත් කොල්ලො ටික නම් කොහොමත් ගෝට වගේ ගස් මිනීමරුවෙක්ට දෙන්නේ නෑ.ඒ වගේම සජිත් වගේ එකෙක්ටත් ආකර්ශනයක් නෑ.මේ තත්වය තුල මේ අය තමයි විප්ලවය.මේ අය එකතු කරගෙන මුන් දෙන්නම පරද්දන්න පුලුවන්.ඒකට දවස් 20ක් ඇති. මම ඒක කරලා පෙන්නන්නම්.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,872
    113
    canada
    දිස්ත්‍රික්කයක මනාප වෙනස සහ ප්රාධේශීය සභා බල ප්‍රදේශයක මනාප ගණන එකින් ගැට ගැසීමට හැදීම....

    එපික් ෆේල් බව සිතමි......

    :yes::yes:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සජිත්ට රැස්වීම්වල දිගටම කතා කරන්න දුන්නොත් කොහොමත් පරදිනව. :D:D:rolleyes::rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අලුත් කොල්ලො ටික නම් කොහොමත් ගෝට වගේ ගස් මිනීමරුවෙක්ට දෙන්නේ නෑ.ඒ වගේම සජිත් වගේ එකෙක්ටත් ආකර්ශනයක් නෑ.මේ තත්වය තුල මේ අය තමයි විප්ලවය.මේ අය එකතු කරගෙන මුන් දෙන්නම පරද්දන්න පුලුවන්.ඒකට දවස් 20ක් ඇති. මම ඒක කරලා පෙන්නන්නම්.
    :rofl::rofl::rofl::rofl:

    කොහෙන් හරි අර ඔරියන්තුමා/ඇමසින්/රෝප්/ඇමෙස්/ඔබෙරින් එකවුන්ට් වලට පොදු උබේ මන්පොර ජාතකේ එලියට පනිනවාමයි නෙහ්.......:rofl::rofl::rofl: එතකොට එන උරුලෑ ගධින් දැන ගන්නවා කිර්ති දිසානායක පොන්ස් හෙවත් පොන්න ගෙම්බෝ ඒ උබ තමා කියලා......

    උබ වගේ මානසික රෝගීන් ඉන්න ඕන තැන්වල ඉන්නේ නැතුව ලැප් එකක් පිටිපස්සේ ඉදන් පුක දෙන එක තමා මේ රටට තියන ලොකුම හේනේ.....
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.

    පලක් ඇති දේකට කාලෙ වැයකරපන්

    දිස්ත්‍රික්කයක මනාප වෙනස සහ ප්රාධේශීය සභා බල ප්‍රදේශයක මනාප ගණන එකින් ගැට ගැසීමට හැදීම....

    එපික් ෆේල් බව සිතමි......

    :yes::yes::yes:

    මාත් කියන්න හැදුවා විතරයි
    එල්ලෙන්න තියෙන පිදුරු ගස් හොයන හැටි
    සිත නිවන කථා

    අහ්...
    මේකේ ඉතිරි ටික වැටිලා නෑ නේද..?

    ඔය ෆොටෝ එක ක්ලික් කරලා ඔක්කොම කියවලාම කෑ ගැහුවා නම් වඩාත් යහපත් සහ වැදගත්...
    :yes::yes::yes:
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    :rofl::rofl::rofl::rofl:

    කොහෙන් හරි අර ඔරියන්තුමා/ඇමසින්/රෝප්/ඇමෙස්/ඔබෙරින් එකවුන්ට් වලට පොදු උබේ මන්පොර ජාතකේ එලියට පනිනවාමයි නෙහ්.......:rofl::rofl::rofl: එතකොට එන උරුලෑ ගධින් දැන ගන්නවා කිර්ති දිසානායක පොන්ස් හෙවත් පොන්න ගෙම්බෝ ඒ උබ තමා කියලා......

    උබ වගේ මානසික රෝගීන් ඉන්න ඕන තැන්වල ඉන්නේ නැතුව ලැප් එකක් පිටිපස්සේ ඉදන් පුක දෙන එක තමා මේ රටට තියන ලොකුම හේනේ.....

    mokak da machan කිර්ති දිසානායක scene eka
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඔය බුම්මට්ට ගේ නම කිර්ති දිසානායක.......
    ෆේස් බුක් ප්‍රොෆයිල් එක ඕන නම් කියහන් දෙන්නම්.....

    sirawata.. waalampuri keerthi da :confused: ewapan balanna. moota wena wada nadda fake hada hada enna
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දිස්ත්‍රික්කයක මනාප වෙනස සහ ප්රාධේශීය සභා බල ප්‍රදේශයක මනාප ගණන එකින් ගැට ගැසීමට හැදීම....

    එපික් ෆේල් බව සිතමි......

    :yes::yes:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113

    අහ්...
    මේකේ ඉතිරි ටික වැටිලා නෑ නේද..?

    ඔය ෆොටෝ එක ක්ලික් කරලා ඔක්කොම කියවලාම කෑ ගැහුවා නම් වඩාත් යහපත් සහ වැදගත්...
    :yes::yes::yes:

    උයා මෙතන සුර්න්ගනා කථා කියනවා
    අන්න lankaenews එකෙ එවුනුත් බය වෙලා

    http://www.elakiri.com/forum/showthread.php?t=1915663
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎

    බාගයයිනේ ඔයා මෙතන දාලා තියෙන්නේ..
    මේ අර ඇහුව Analysis එක,

    01. මේක ජනාධිපතිවරණයක්. ජයගන්න ඡන්ද කොට්ඨාශ ප්‍රමාණය වැදගත් වෙන්නේ නෑ. වැදගත් වෙන්නේ ගන්න මනාප ප්‍රමාණය.

    02. උදාහරණයක් කිව්වොත්, රටේ මැතිවරණ කොට්ඨාශ 100ක් තියෙනවායැයි හිතන්න. යම් අපේක්ෂකයෙක් එම මැතිවරණ කොට්ඨාශ සීයෙන් 70ක් ජයගන්නවා, එක් මැතිවරණ කොට්ඨාශයක් වැඩි ඡන්ද 10,000 බැඟින්. අනෙක් අපේක්ෂකයාට හැකිවන්නේ ඉතිරි මැතිවරණ කොට්ඨාශ 30 ජයගන්න පමණයි. හැබැයි ඔහු ඒවා ජයගන්නේ වැඩි ඡන්ද 50,000කින් පමණ. දැන් ගණන් හදලා බැලුවාම පෙනෙනවා කොට්ඨාශ 70ක් ජයගත් අපේක්ෂකය ඒ කොට්ඨාශ හැත්තෑවෙන්ම අරගෙන තියෙන්නේ වැඩි ඡන්ද 700,000(ලක්ෂ 7යි). කොට්ඨාශ 30 ජයගත් කෙනා කොට්ඨාශ තිහෙන් විතරක් වැඩි ඡන්ද 1,500,000 (ලක්ෂ 15ක්) අරගෙන තියෙනවා. බැලු බැල්මට කොට්ඨාශ වලින් 70%ක් දිනාගත් කෙනා ජයග්‍රාහකයා වගේ පෙනුනාට, ඇත්තටම ජනාධිපතිවරණය ජයගන්නේ කොට්ඨාශවලින් 30%ක් දිනාගත් කෙනා.

    03. පසුගියදා පැවති ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයෙන් 70%ක මනාප ප්‍රතිශතයක් ලබාගන්න පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමත් වෙනවා. හැබැයි මනාප සංඛ්‍යාවෙන් ඔවුන් දෙගොල්ල හා එක්සත් ජාතික පක්ෂය අතර වෙනස...? ඔව්, ඡන්ද 18,500ක් වගේ ප්‍රමාණයක්.

    04. ඔබ දන්නවාද 2015 ජනාධිපතිවරණයේ යාපනය දිස්ත්‍රික්කයේ පමණක් පාර්ශව දෙකේ මනාප වෙනස 179,120ක්. අර ඇල්පිටියේ වෙනස වගේ දහ ගුණයකට ආසන්න අගයක්. ඒ කියන්නේ ඇල්පිටියේ ඒවා 10ක් දිනන්න ඕන යාපනයේ වෙනස පරාජය කරන්න විතරක්.

    05. මේ උදාහරණය කිව්වේ ජනාධිපතිවරණයේදී වැදගත් වෙන්නේ ඉලක්කම් වශයෙන් වැටෙන මනාප සංඛ්‍යාව කියන එක කියන්න.

    06. දැන් බලමු 2019 ජනාධිපතිවරණයේදී ලංකාවේ මනාප හැසිරෙන විදිය. ලොකු ගැඹුරු විශ්ලේෂණ වැඩක් නෑ. හරිම සරළව දකින කාරණයක් තමයි මෙවර මැතිවරණයේ තීරණාත්මක වෙන්නේ. ඒක මෙන්න මෙහෙමයි.

    07. 2010 ජනාධිපතිවරණය වෙනුවෙන් ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 14,088,500ක්(එක්කෝටි හතලිස් ලක්ෂයක් කියන්නකෝ). 2015 ජනාධිපතිවරණය වෙනුවෙන් ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 15,044,490ක් ( එක්කෝටි පනස් ලක්ෂයක් කියන්නකෝ). 2010 ඉඳලා 2015ට එද්දී අළුතින් ලියාපදිංචි වුන ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 9ක් වගේ.

    08. 2015 ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන්නේ ඡන්ද 449,072 ( ලක්ෂ හතර හමාරක) ප්‍රමාණයකින්.

    09. මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ වටා සිටි පිරිස කෙරෙහි ජනතා ප්‍රතිරෝධය ගොඩනැගෙන්නේ 2010 ඉඳලා 2015 වෙනකම් කාල සීමාවේ. විශේෂයෙන්ම, සමාජ මාධ්‍ය හරහා මේ ප්‍රතිරෝධය දරුණු ලෙසට ගොඩනැගෙනවා. 2010ට පස්සේ තමන්ගේ මුල්ම ඡන්දයට හිමිකම් කියන යොවුන් මනාප වලින් 90%ක්ම සමාජ මාධ්‍යවල බලපෑම නිසා මහින්ද රාජපක්ෂට එරෙහි තැනකයි තිබුනේ. ඔබ වුනත් ඔබට උපමා කරගෙන හිතන්න 2015ට කලින් මහින්ද රාජපක්ෂ රජය එලවන්න තමයි සමාජ මාධ්‍යවල සිටි සෑම තරුණ - තරුණියකටම අවශ්‍ය වුනේ.

    10. දැන් ඔබට පෙනෙනවා 2015 වෙද්දී වැඩි වුන නව මනාප ලක්ෂ නවයම වගේ වැටෙන්නේ කාටද කියලා.

    11. මේ කතාව වෙනස් වෙන්න පටන් ගන්නවා 2015 ඉඳලා 2019 වෙද්දී. මැද තැනක ඉඳලා බැලුවොත් අර සමාජ මාධ්‍යවලින් පෝෂණය ලැබූ අලුත් ඡන්ද සියල්ලම ඒ සමාජ මාධ්‍යවලම බලපෑමෙන් දේශපාලනය දිහා වෙනත් විධියකට බලන්න පටන් ගන්නවා. එහි අර්ථය තමයි, ඔවුන් 2019 වෙද්දී කාටද මනාපය පලකරන්නේ කියන එක. ඒක ඔබට දැන් පැහැදිලි වෙන්න ඕනෑ.

    12. ඊළඟ කතාව තමයි, රාජපක්ෂ පාලනයේ උපරිම පිරිහීම හා ජනතා අප්‍රාසාදය තිබුනේ කුමන මැතිවරණයේදීද කියලා ඇහුවොත්...? ඔව්, ඔබ හරි. 2015 වෙද්දී රාජපක්ෂලා බලයට ගේන්න උත්සාහ කළ පිරිස පවා ඔවුන්ට එරෙහි වෙලා හිටියේ. එහි අර්ථය තමයි, රාජපක්ෂලාට ලැබෙන අඩුම ජනතා ප්‍රසාදය(හෙවත් මනාප) ලැබෙන්නේ 2015 ජනාධිපතිවරණයේදී. පහුගිය ඡන්ද ප්‍රතිඵල බැලුවොත් ඒක පෙනේවි. එහෙම වෙලත් ඔවුන්ට මනාප 5,768,090ක් ඡන්ද තිබුනා. ඔබ හිතන්නේ මේ ලක්ෂ පනස් හත දැන් අඩුවෙලාද.. වැඩි වෙලාද..?

    13. තවත් අපූරු කාරණයක් තියෙනවා. මැතිවරණ කොමිෂම් සභාවේ වාර්ථා අනුව, 2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ලියාපදිංචි ඡන්ද ප්‍රමාණයක් 15,992,096ක් (එක්කෝටි හැට ලක්ෂයක් කියලා හිතන්නකෝ). ඒ කියන්නේ 2015 ජනාධිපතිවරණයට වඩා ඡන්ද ලක්ෂ 9ක වැඩි වීමක්. මේ ලක්ෂ 9ක ඡන්ද ප්‍රමාණයත් තමන්ගේ දේශපාලනය ඉගෙන ගන්නේ වෙන කොහෙන්වත් නෙවෙයි, සමාජ මාධ්‍යවලින්. දැන් හිතන්නකෝ පහුගිය අවුරුදු කිහිපයේ ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ පිරිහුණේ කවුද කියලා. මේ අතර මුස්ලිම් ඡන්ද ලක්ෂ 4ක් තියෙනවා කියලා අයින් කළත්, තවත් ඡන්ද ලක්ෂ 5ක්... ඒ ටික කාට වැටේවිද..?

    14. උඩ කිව්ව කතාවට ව්‍යාතිරේකයක් ඉදිරිපත් කළා වත්මන් එක් ජනපති අපේක්ෂයෙකුගේ පාර්ශවයේ ඉන්න ආචාර්යිවරයෙක්. ඔහුගේ තර්කය වුනේ, 2010 අවුරුද්දේ ප්‍රකාශිත් ඡන්ද(දාපු ඡන්ද) හා 2015 අවුරුද්දේ ප්‍රකාශිත ඡන්ද අතර වෙනස 1,768,000ක් ( ලක්ෂ දහ හතක්) කියන එක. මෙවර මැතිවරණයේත් වැඩිවෙන ඡන්ද සංඛ්‍යාව හා ප්‍රකාශිත් ඡන්ද සංඛ්‍යාව කියන එක තීරණාත්මක වේවි කියලා.

    15. අපි එතුමාගේ මතයත් සලකා බලමු/ අවුරුදු 10ක් පාලනයේ හිටිය රාජපක්ෂ රජය ගෙදර යවන්න මිනිස්සු උනන්දු වුනා. ඒ නිසා සාමාන්‍යයෙන් ඡන්ද පොලට යන්නේ නැති ප්‍රජාව පවා 2015 මැතිවරණයේදී ඡන්දේ දාන්න ගියා. ඔව්. ඒක ඇත්ත.

    16. පොඩ්ඩක් මතක් කළොත් ඔබට මතක් වේවි, මෙවර මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළේම දේශපාලනය තිත්තයි, අප්‍රියයි කියලා ඈත්කරලා ඉන්න වෘත්තීයවේදීන් සමඟ. ඒ කියන්නේ 2015 රාජපක්ෂලා බලයෙන් ඉවත් කරන්න පෙරමුණ ගත් රටේ දැනුමැතියැයි සැලකෙන කණ්ඩායම මෙවර ඡන්දය දාන එකෙන් එහාට ගිහිල්ලා මැතිවරණ ව්‍යාපාරයට සක්‍රියව දායක වෙලා තියෙනවා. ඒක පැත්තකින් තියන්නකෝ.

    17. 2015 අවුරුද්ද වෙද්දී රාජපක්ෂ රජය එලවන්න ඕනෑයැයි මිනිස්සුන්ට සිතන්න සලස්වපු කාරණා වලට දැන් මොකද වෙලා තියෙන්නේ. ඒ කිව්වේ රාජපක්ෂලාට එරෙහිව තිබුන චෝදනා වලට..? ඔබට මතකද 2015ට කලින් කිසියම්ම වෙලාවක හෝ මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය තැනුවා කියන චෝදනාව ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කරනවා..? නෑ. ඒ කාලේ එහෙම එකක් මිනිස්සු අහලාවත් තිබුනේ නෑ. අද වෙද්දී රාජපක්ෂලාට එරෙහිව ඇහෙන්නේ ඔය නඩුව.

    18. දැන් හිතන්න මිනිස්සු ගත වූ කාලය පුරාවට ලබාගත් අත්දැකීම් එක්ක 2015ටත් වඩා මෙවර ඡන්ද පොලට නොගොස් ඉදීවිද..?

    19. අන්තිම කාරණය, පාස්කු ප්‍රහාරය හා මුස්ලිම් අන්තවාදය....?

    20. ඇත්තටම එවන් ශෝකජනක කාරණා හරහා උත්පාදනය වූ මනාප පැත්තකින් තියලා බැලුවත්, ජයග්‍රහණය කරන්නේ අවශ්‍ය පසුබිම දැන් පැහැදිලි ඇති.

    ස්තූතියි....!
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    sirawata.. waalampuri keerthi da :confused: ewapan balanna. moota wena wada nadda fake hada hada enna

    වාලම්පූරි විකුනන එක හොඳයි කුනු දත් ගලවනවට වඩා.මම වලම්පූරි විකුනන්නේ නෑ.:lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ටහුඩු ඇල්පිටියත් දිස්ත්‍රික්කයක් කරලද
    :shocked::shocked::shocked::shocked: