ඇල්බට් අයින්ස්ටයින්ගේ කොළඹ ගමන. Elbert Einsteins trip to Sri Lanka

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,893
    18,755
    113
    ඇල්බට් දන්න කප! සිංහල ජාතිය තරම් අගනා ජාතියක් තියනවද
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    He nailed it . uge mole gana saka na. idapu tika welawata hariyatama sinhalu gana kiyala

    දුක්ඛිත පෙනුමට යටින් සියුම් ප්‍රෞඩත්වයක් ද දැකිය හැකියි.
    ඔය ටිකඇති අපෙඋන්ට හෑල්ලක් ලියන්න

    ආතල් බන් ,දැන් පොඩ්ඩක් මොඩ් වෙලා 🤣

    මොඩ් විදියට තමයි ගොන්කම් කරන්නෙ. 🥲🙏
    1. ලංකාවෙ හැමෝම මෝඩයො. උඹලා දෙන්නා විතරයි එහෙම නැත්තෙ.

    2. ලංකාවෙ හැමෝම මෝඩයො. උඹලා දෙන්නත් ලංකාවෙ.

    3. ලංකාවෙ හැමෝම මෝඩයො. උඹලා ලංකාවෙ නෙවේ.

    4. ලංකාවෙ හැමෝම උඹලා වගේ. ඔක්කොම මෝඩයො.

    ලංකාවෙ එවුන්, සිංහල එවුන් කියලා කියපුවාම තමන්වත් අදාළයිනෙ බං. හරියට point එකට කියපංකො.
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,777
    1
    51,669
    113
    ප*යාගල
    sorry.com
    අතීතය හෝ අනාගතය හෝ ගැන ඔවුන් ඉඳහිටවත් මෙනෙහි කරනවා නම් ඒ පැය කාලක් (විනාඩි 15) පසුපසට හෝ ඉදිරියට පමණයි. ගු
    මේක නම් ඇත්ත කතාවක්. ගොඩජ් උන්ට අද කාල අද හු$න්න තිබ්බම ඇති.ආයෙ හෙට කාලා හු%න්නෙ කොහොමද කිය්ල හිතන්නෙ නෑ. හෙට එලි උනාම තමයි රෙද්දෙ ගූ යන්නෙ
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    1. ලංකාවෙ හැමෝම මෝඩයො. උඹලා දෙන්නා විතරයි එහෙම නැත්තෙ.

    2. ලංකාවෙ හැමෝම මෝඩයො. උඹලා දෙන්නත් ලංකාවෙ.

    3. ලංකාවෙ හැමෝම මෝඩයො. උඹලා ලංකාවෙ නෙවේ.

    4. ලංකාවෙ හැමෝම උඹලා වගේ. ඔක්කොම මෝඩයො.

    ලංකාවෙ එවුන්, සිංහල එවුන් කියලා කියපුවාම තමන්වත් අදාළයිනෙ බං. හරියට point එකට කියපංකො.
    මම අපි උබලා ඔක්කොම කලුයි කැතයි කොටයි තමයි
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    හෑලි වලට click bait මාතෘකා ලියා දෙනු ලැබේ

    example :
    අයින්ස්ටයින්ට සාපේකශතා වාදය ගැන අදහස් ඇතිඋනු ශ්‍රී ලංකා සංචාරය
    අයින්ස්ටයින් සොරකම් කල අපේ සාපේකශතා වාදය
    බටහිරයන් විසින් සොරකම් කරනලද අයින්ස්ටයින් ලංකාවටම පැමින සෙවූ "Theory of everything"
    අපට අහිමි කල අපේ උරුමයන් 5 - සාපේකශතා වාදය
    රාවනාගේ සාපේකශතා වාදය අයින්ස්ටයින්ට ගිය හැටි
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    සුද්දගෙ කාලෙ ගඳටද තිබිල තියෙන්නෙ 🤣

    20 වෙනි ශතවර්ෂයේ මුල් කාලේ එංගලන්තෙත් මුඩුක්කු තිබිලා තියෙනවා.
     
    • Like
    Reactions: RealityOfX

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,382
    2,431
    113
    ඉතිං උගේ දිනපොතේ ලියපුවා අපිට මොකද ඌ කොහොම ලියලා තිබ්බත් අපිට පුකද
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එදා රික්සෝකාරයෝ වගේම තමා දැන් ත්‍රීවීල් කාරයෝ