ඇල්බට් අයින්ස්ටයින් සහ මැරිලින් මොනරෝ

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඇල්බට් අයින්ස්ටයින් සහ මැරිලින් මොනරෝ

    මේ පල්ලෙහා තියෙන picture එක දිහා බලපන් මචන්.පිස්සු හැදෙනවා.හැබයි මේකට උබල මචන් PC එක ගාවින් පොඩ්ඩක් ඈතට ගිහිල්ලා තමයි picture දිහා බලන්න ඕන.මේ picture එක දිහා ලඟින් ඉඳල බැලුවොත් උඹලට පෙනෙයි Albert Eisenstein .ඊට පස්සේ බලපන් PC එක ගාවින් ටිකක් ඈතට ගිහින්.එතකොට පේන්නේ Marilyn Monroe.පිස්සු කොර නේ.

    einstien.jpg
     
    dinushka2

    Member
    Feb 1, 2008
    116
    3
    0
    albert aiyayai marilin akkai eka dawasak party ekakadi set wela. akka ahala albert aiyagen api banidimuda kiyala. ethakota albert aiya ahala ai mawama ona kiyala. akka kiyala oyage molei mage lassanai awama ape lamai lokema hollai kiyala. bt albert aiya hama dekama dakinne anith pathhtane. gath katatama ahuwalu eke anik paththa wunoth monawa weida kiyala .. :D
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    albert aiyayai marilin akkai eka dawasak party ekakadi set wela. akka ahala albert aiyagen api banidimuda kiyala. ethakota albert aiya ahala ai mawama ona kiyala. akka kiyala oyage molei mage lassanai awama ape lamai lokema hollai kiyala. bt albert aiya hama dekama dakinne anith pathhtane. gath katatama ahuwalu eke anik paththa wunoth monawa weida kiyala .. :D

    හෙ හේ මරු කතාව.:D