albert aiyayai marilin akkai eka dawasak party ekakadi set wela. akka ahala albert aiyagen api banidimuda kiyala. ethakota albert aiya ahala ai mawama ona kiyala. akka kiyala oyage molei mage lassanai awama ape lamai lokema hollai kiyala. bt albert aiya hama dekama dakinne anith pathhtane. gath katatama ahuwalu eke anik paththa wunoth monawa weida kiyala ..![]()

මට පේන්නේ නෑනේ බොල.... marilyn monroe ට රැවුලකුත් තිබ්බද...
අපිව මායා වලින් රවට්ටන්න බෑ...![]()

පොඩ්ඩක් PC එක ගාවින් ඈතට ගිහින් බලපන්.එතකොට පෙනෙයි.![]()

penne na ban...![]()

albert aiyayai marilin akkai eka dawasak party ekakadi set wela. akka ahala albert aiyagen api banidimuda kiyala. ethakota albert aiya ahala ai mawama ona kiyala. akka kiyala oyage molei mage lassanai awama ape lamai lokema hollai kiyala. bt albert aiya hama dekama dakinne anith pathhtane. gath katatama ahuwalu eke anik paththa wunoth monawa weida kiyala ..![]()

ළඟ ඉඳන් බැලුවම අයින්ස්ට්යින් වගේ.ඈතට ගිහින් බැලුවම මැරිලින් අක්කා වගේ.පේන්නේ නැත්තන් කරන්න දෙයක් නෑ.සොලි.![]()

මට පෙන්නේ නෑ නේ
Einsteinව විතරයි පේන්නේ
ටිකක් ඈතට ගිහින් බලන්න එතකොට පේනවා.අඩි 10 ක් විතර පස්සට ගිහින් බලන්න.